වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
ම්..බොහො මතක අතර සුවිශේෂී මතකයන්ද ඇත....
හ්ම්ම්ම්ම්...ලස්සනයි..!
දිනෙන් දින එලිය කරමින් මගේ ලොවට..දිනක් කරමින් ආලෝකයක් අදුරු ලොවකට..පැතුමක් සේ ඇවිදින් මගේ ලගින් නුඹ ජිවිතයට...ඉතින් නොයන් කිසිදින දමා තනිකර මගේ ලෝකය..අක්කි තරම් නම් මට ලස්සනට ලියන්න බැ..හරිම ලස්සනයි අක්කිගේ පද..
පින්තූරෙට අකමැති වුණත් ඔයාගේ පද පෙලට එකෙන්ම ලයික් අක්කේ
මොකද පබූ මේ..10.10.1011.11.1112.12.12ඉතින් ඊට පස්සේ.... :-D
මතකයනි ඉතිරි වෙච්ච විශේෂ දවසක් වගේ :P ලස්සනයි අක්කා..!
අපි සිහින එකතු කරනවා.හරියට කුරුළු පිහාටු,සමනලයන් එකතු කරනවා වගේ. ඒත් ඒවා අපිව දිරිමත් කලත් කෙටි කාලයකට නොවැ..ලස්සනයි අක්කණ්ඩියේ
@Raj ඒ මතක හැමදාම අපේ හිත් වල රැදෙනු ඇත..ගොඩාක් ස්තුතියි මෙහේ ඇවිත් ගියාට @වින්චැට් කිරිල්ලී.ස්තුතියි කිරිල්ලියේ@නිම්ශාඔයාගේ කවිත් ගොඩාක් ලස්සනයි..මමත් නිතර එහේ යනව එනෙව නේ..ගොඩාක් ස්තුතියි නoගෝ
@හිස් අහසමේ පින්තුරේ හොයාගත්තෙත් මාර ගේමක් දීල මලේ.. තැන්ක් Q වේවා මෙහේ ආවාට.@Pasanමෙන්න මෙයා දන්න දේවල්..එක අපි බලමු 12/12/12
@Yohanඔව් ඔව් අනිවා..ස්තුතියි මලේ මෙහේ ආවට @ජනරඟ කුරුලු පිහාටු වගේ,සමනලයෝ වගේ භෞතික නැ මතකයන් .ඒවා අධ්‍යාත්මිකයි.හැමදාම පවතිනවා.ගොඩාක් ස්තුතියි අදහසට.
ලස්සනයි පබලු!
ලස්සනයි....ඔහේ මාතර කොහේය?
මතකයෙන් දුර නොගොස් මේ දිනය මතකයේ රැඳෙන්නේ එකොලහේ ඉලක්කම් තුනක් ඇති නිසා පමණක් ද...දහයේ ඉලක්කම් තුනක් එක් උන දිනක මෙසේ පැණයකුත් ඇසුවා මතකයි.
@Sabith ගොඩාක් ස්තුතියි@ නොදුටු ලොව ස්තුතියි වේවා!! මාතර කපුගම .ඔහෙත් මාතරෙයි
@ටී බී නැතස් ...එකළහේ ඉලක්කම් තුනක් රැදි දිනක හා දහයේ ඉලක්කම් තුනක රැදි දිනක වුන මතකයෙන් දුර නොයනා සොදුරු සිදුවීම් නිසා ත් මගේ වැදගත්.බොහෝම ස්තුතියි නිතර මෙහේ යන එනවට
කාලෙකින් මේ පැත්තෙ ආවෙ පබළු. ලස්සනයි.මැණික්
හ්ම්ම් ලස්සනයි :)))
ම්..බොහො මතක අතර සුවිශේෂී මතකයන්ද ඇත....
ReplyDeleteහ්ම්ම්ම්ම්...ලස්සනයි..!
ReplyDeleteදිනෙන් දින එලිය කරමින් මගේ ලොවට..
ReplyDeleteදිනක් කරමින් ආලෝකයක් අදුරු ලොවකට..
පැතුමක් සේ ඇවිදින් මගේ ලගින් නුඹ ජිවිතයට...
ඉතින් නොයන් කිසිදින දමා තනිකර මගේ ලෝකය..
අක්කි තරම් නම් මට ලස්සනට ලියන්න බැ..හරිම ලස්සනයි අක්කිගේ පද..
පින්තූරෙට අකමැති වුණත් ඔයාගේ පද පෙලට එකෙන්ම ලයික් අක්කේ
ReplyDeleteමොකද පබූ මේ..
ReplyDelete10.10.10
11.11.11
12.12.12
ඉතින් ඊට පස්සේ.... :-D
මතකයනි ඉතිරි වෙච්ච විශේෂ දවසක් වගේ :P ලස්සනයි අක්කා..!
ReplyDeleteඅපි සිහින එකතු කරනවා.හරියට කුරුළු පිහාටු,සමනලයන් එකතු කරනවා වගේ. ඒත් ඒවා අපිව දිරිමත් කලත් කෙටි කාලයකට නොවැ..ලස්සනයි අක්කණ්ඩියේ
ReplyDelete@Raj
ReplyDeleteඒ මතක හැමදාම අපේ හිත් වල රැදෙනු ඇත..
ගොඩාක් ස්තුතියි මෙහේ ඇවිත් ගියාට
@වින්චැට් කිරිල්ලී.
ස්තුතියි කිරිල්ලියේ
@නිම්ශා
ඔයාගේ කවිත් ගොඩාක් ලස්සනයි..මමත් නිතර එහේ යනව එනෙව නේ..ගොඩාක් ස්තුතියි නoගෝ
@හිස් අහස
ReplyDeleteමේ පින්තුරේ හොයාගත්තෙත් මාර ගේමක් දීල මලේ.. තැන්ක් Q වේවා මෙහේ ආවාට.
@Pasan
මෙන්න මෙයා දන්න දේවල්..එක අපි බලමු 12/12/12
@Yohan
ReplyDeleteඔව් ඔව් අනිවා..ස්තුතියි මලේ මෙහේ ආවට
@ජනරඟ
කුරුලු පිහාටු වගේ,සමනලයෝ වගේ භෞතික නැ මතකයන් .ඒවා අධ්‍යාත්මිකයි.හැමදාම පවතිනවා.ගොඩාක් ස්තුතියි අදහසට.
ලස්සනයි පබලු!
ReplyDeleteලස්සනයි....ඔහේ මාතර කොහේය?
ReplyDeleteමතකයෙන් දුර නොගොස් මේ දිනය මතකයේ රැඳෙන්නේ එකොලහේ ඉලක්කම් තුනක් ඇති නිසා පමණක් ද...
ReplyDeleteදහයේ ඉලක්කම් තුනක් එක් උන දිනක මෙසේ පැණයකුත් ඇසුවා මතකයි.
@Sabith ගොඩාක් ස්තුතියි
ReplyDelete@ නොදුටු ලොව ස්තුතියි වේවා!! මාතර කපුගම .ඔහෙත් මාතරෙයි
@ටී බී
ReplyDeleteනැතස් ...එකළහේ ඉලක්කම් තුනක් රැදි දිනක හා දහයේ ඉලක්කම් තුනක රැදි දිනක වුන මතකයෙන් දුර නොයනා සොදුරු සිදුවීම් නිසා ත් මගේ වැදගත්.
බොහෝම ස්තුතියි නිතර මෙහේ යන එනවට
කාලෙකින් මේ පැත්තෙ ආවෙ පබළු. ලස්සනයි.
ReplyDeleteමැණික්
හ්ම්ම් ලස්සනයි :)))
ReplyDelete