20.11.17


කියා දෙන්න මට
හදාගන්න හිත
දරාගන්න මට
දැනෙන මේ දුක

හුස්ම පුරාවට
රදන සුසුම් වල
ඇවිලි ඇවිලි
නිදන හැගුම් වල
නුබම පමනක් 
රැදෙන මොහොතක
කියාදෙන්න මට
හදාගන්න හිත
දරාගන්න මට
දැනෙන මේ දුක

පබලු

04/11/2017
9.45pm