වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
අක්කාට අපිත් සුභ පැතුවා කියන්න! :)
කමෙන්ට් කරන්නම ඕනිද?...:DDD
@යොහාන්..කියන්නම් කියන්නම්...@ප්රියන්ත අයියා ඇවිත් ගිහින් මේ කියපු එකත් මැදැ
ලස්සන අදහසක්, කදිම ගැලපීමක්...
බටිච්චනි දැන් දැන් ඉතින්අලුත් කවි පද රස තියාගයන්නට වයන්නට ඉගන ගනු යසමට ගොඩක් "වදුනා" ඔන්න ඔය පද ටික.
සුබ පැතුම් කියලා කියන්නද ?
අපිත් සුබ පෑතුවා කියන්න අක්කි
@Ravindumal ගොඩාක් ස්තුතියි @සඳූන් ගොඩාක් ස්තුතියි ..
@හිස් අහස කවියට ද නිමිත්තට ද :පි@හිම හංසි කියන්නම් අනිවාර්යෙන්ම..ගොඩාක් ස්තුතියි
දැන් ඉතින් සබන් පියරු උස්සන් එන්න වෙනවනේ නේද???
සුභ පැතුම් !!!! කවියටයි...වෙච්ච දේටයි .......
ඔං මගෙනුත් සුබපැතුම්....
අපෙන් සුභපැතුම් ආ....
"ගෑණු අපට සංසාරේ බර සෑල්ලු වෙන්නයිවී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයිසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..."
@දේවාඔව් ඔව් මටත් මේ සබන් පවුඩර් උස්සන් යන්න වෙලා තියෙන්නේ.@ඔබ නොදුටු ලොවක් ස්තුතියි ස්තුතියි@Rajගොඩාක් ස්තුතියි
@හුනාගොඩාක් ස්තුතියි ආ මෙහේ ඇවිත් ගියාට@ටී.බී ස්තුතියි..ස්තුතියි.. පිරිමි පුතෙක් වුනත් ගෑණු පුතෙක් උනත් පුතෙක්නේ :DD
මමත් සුභ පැතුම් කියන්න ද ? මොකක්ද කියලා හරියටම පැහැදිලි නෑ නොවැ!!!
අක්කාට අපිත් සුභ පැතුවා කියන්න! :)
ReplyDeleteකමෙන්ට් කරන්නම ඕනිද?...:DDD
ReplyDelete@යොහාන්..
ReplyDeleteකියන්නම් කියන්නම්...
@ප්රියන්ත අයියා
ඇවිත් ගිහින් මේ කියපු එකත් මැදැ
ලස්සන අදහසක්, කදිම ගැලපීමක්...
ReplyDeleteබටිච්චනි දැන් දැන් ඉතින්
ReplyDeleteඅලුත් කවි පද රස තියා
ගයන්නට වයන්නට ඉගන ගනු යස
මට ගොඩක් "වදුනා" ඔන්න ඔය පද ටික.
සුබ පැතුම් කියලා කියන්නද ?
ReplyDeleteඅපිත් සුබ පෑතුවා කියන්න අක්කි
ReplyDelete@Ravindumal
ReplyDeleteගොඩාක් ස්තුතියි
@සඳූන්
ගොඩාක් ස්තුතියි ..
@හිස් අහස
ReplyDeleteකවියට ද නිමිත්තට ද :පි
@හිම හංසි
කියන්නම් අනිවාර්යෙන්ම..ගොඩාක් ස්තුතියි
දැන් ඉතින් සබන් පියරු උස්සන් එන්න වෙනවනේ නේද???
ReplyDeleteසුභ පැතුම් !!!! කවියටයි...වෙච්ච දේටයි .......
ReplyDeleteඔං මගෙනුත් සුබපැතුම්....
ReplyDeleteඅපෙන් සුභපැතුම් ආ....
ReplyDelete"ගෑණු අපට සංසාරේ බර සෑල්ලු වෙන්නයි
ReplyDeleteවී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..."
@දේවා
ReplyDeleteඔව් ඔව් මටත් මේ සබන් පවුඩර් උස්සන් යන්න වෙලා තියෙන්නේ.
@ඔබ නොදුටු ලොවක්
ස්තුතියි ස්තුතියි
@Raj
ගොඩාක් ස්තුතියි
@හුනා
ReplyDeleteගොඩාක් ස්තුතියි ආ මෙහේ ඇවිත් ගියාට
@ටී.බී
ස්තුතියි..ස්තුතියි.. පිරිමි පුතෙක් වුනත් ගෑණු පුතෙක් උනත් පුතෙක්නේ :DD
මමත් සුභ පැතුම් කියන්න ද ? මොකක්ද කියලා හරියටම පැහැදිලි නෑ නොවැ!!!
ReplyDelete