තනි මකන්න මම එන්නද
රන් තරුවක හැංගිලා
හිත ඉඹින්න ආසයි මට
ආදර තොල්පෙති තියා
දාස් පෙතියා මල් පොකුරක
සුවදේ මට සැඟවිලා
නුබේ ලගින් පාව යන්න
ආසයි පවනක් වෙලා
පබලු
රන් තරුවක හැංගිලා
හිත ඉඹින්න ආසයි මට
ආදර තොල්පෙති තියා
දාස් පෙතියා මල් පොකුරක
සුවදේ මට සැඟවිලා
නුබේ ලගින් පාව යන්න
ආසයි පවනක් වෙලා
පබලු
so cute..............
ReplyDeleteතනි මකන්න නුඹ එනකන්
ReplyDeleteඉන්නෙමි මම මග බලා
වළාකුලෙන් වියන් සදා
සනසමි දිවි ඈති තුරා
දාස් පෙතිය මල් පොකුරක්
නොවනු මැනවි නුඹ සදා
මල් පොකුරම මැල උනාම
මම තනිවෙයි දිවි පුරා
really a nice poem
ReplyDeleteහිත තුල ගලන මුදු හැඟුමන් මතු වෙන්න
ReplyDeleteහිත ඉම්බට මොකද ! යන්තම් නොරිදෙන්න
ස්තුතියි අදහස් දක්වපු හැමෝටම........
ReplyDeleteමල් පොකුරක හැංගිලා
ReplyDeleteඑක තරුවක හැංගිලා
එනකම් ඔබ එනතුරා
ඉඳීවි නෙත් නොපියවා...
හරිම ලස්සන කවිය...
nyc and cute!!
ReplyDeleteස්තුතියි අදහස් දක්වපු හැමෝටම........
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteirisiyai ee tharamma lassanai
ReplyDeleteස්තුතියි !!!ඊර්සියා වෙන්න එපා.ඔයා ලියන ඒව එක්ක බලද්දි මේව මොනවද ..?
ReplyDeleteහිත අද්දර තනි මකන්න
ReplyDeleteඑන්න හදට ළංවීලා
පාට පාට දේදුන්නෙන්
තොල් පෙති දෙක සරසාලා
සමනලියක් වගේ හැඩට
අත්තටු දෙක විහිදාලා
සුරංගනා ලෝකෙට යමු
සුන්දර ඉඟි බිඟි පාලා..
@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
ReplyDeleteස්තුතියි!!!
ලස්සනයි ඔයාගේ පිළිතුරු කවියත්..
තනි මකන්න මම ආවම
ඔබේ හදට ලං වෙලා
සිත ඉඹින්න දෙනවද මට
ආදර තොල්පෙති තියා...