නුබගේ සුවදට
වසග වි සිත
ඉනු කදුලැලි
නෙත් පුරා....
ලැබුනු දුක් බර
අතීතය ඇත
තවම තනිවී
හිත පුරා....
කදුලු කැටයක
හිනා අහුරක
සුවද මතකය
හිත දරා ....
අහිමි ප්‍රේමයේ
ඉකි බිදුම මැද
තනිවෙලා.....
පබලු
වසග වි සිත
ඉනු කදුලැලි
නෙත් පුරා....
ලැබුනු දුක් බර
අතීතය ඇත
තවම තනිවී
හිත පුරා....
කදුලු කැටයක
හිනා අහුරක
සුවද මතකය
හිත දරා ....
අහිමි ප්‍රේමයේ
ඉකි බිදුම මැද
තනිවෙලා.....
පබලු
පබලු ඇයි හැමදාම තනිකම, විරහව ගැන ලියන්නෙ.. ඔයා වචන අමුණන එකෙ ඔච්චර ලස්සනට එන්න අපිත් එක්කලා කතා බහ කරලා ඉන්න.. නැත්නම් ඔයගෙ කවිකාරකම්, ඔයාව තනිකම විසින්ම මකලා දාවි... ඇයි අපිත් එක්ක කතා කරන්න එන්නෙ නැත්තෙ.... කවිය ලස්සනයි කියලා කියන්න දෙයක් නැහැ.. ඔයගෙ නිහඬ බව වැඩ රාජකාරි වැඩි නිසාද...?
ReplyDeleteවිරහව ගැන ලියඋනත් පදවැල ලස්සනයි.
ReplyDeleteඇත්ත ඈත් වෙලා කොයිතරම් කාලයක් ගියත් ඒ සුවද මතක් වෙලා තාමත් අඩනවාර අනන්තයි.
ReplyDeleteහිතේ ගොඩක් තුවාල කාලයා විසින් සුවපත් කරනවා. කාලයට ඉඩ දෙන්න.. හැමදාම වගේ කවිය හරිම ලස්සනයි..
ReplyDeleteවසග වූවත්
ReplyDeleteඔහුගෙ සුවදට
කුමට කදුලැල්
නෙත් පුරා
ලැබූ අමිහිරි
මතකයන් දැන්
වල දමනු මැන
හිනැහිලා
අහිමි ආළයෙ
මිහිර කුමටද
විදිනන්ට තව
දුක්වෙලා
ජීවිතය ඈත
මග බලා ගෙන
පිය මනිනු මැන
වෙහෙසිලා
හරිම අපූරුවට පද ටික ගලපලා පිළිතුරු කවිත් ලස්සනයි... අගෙයි පබලු
ReplyDelete@රවා හ්ම්..මම දන්නෙත් නැ, ඒ ගැන..ඒත් මම ආසයි නොලැබුනා වුනාට හැමදාම හිත පුරාම තියාගන්න ඒ ආදරේ..ඒ ආදරේ නිසා දැනුන සතුට දුක හැමදේම.රවා හැමදාම වගේ අදත් ඔයා මාත් එක්ක,මගේ නිර්මාන එක්ක ඉන්නවා.ඒක මට සතුටක්.
ReplyDelete@Raven ස්තුතියි!! විරහව කියන්නෙත් ලස්සන විෂයක්.
@දසුන් මධුසංඛ වානගුරු හ්ම්..
ReplyDeleteසුවද දැනෙයි
දුක පිබිදෙයි
කදුලු සැලෙයි
මම නිහඩයි...ස්තුතියි !!!!
@විහඟිගෙ සිතුවිලිකාලයය ඉඩදීල බලාගෙන ඉන්නම් නිහඩවම,ඒත් කොයිතරම් කාලයක් ද?
@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
ස්තුතියි!!! අදහස් දැක්වුවට
@Pasan
ලැබූ අමිහිරි
මතකයන් දැන්
වල දමනු මැන
හිනැහිලා...
අමිහිරි උනත් මිහිරි උනත් අතීතය අතීතයමයි..ස්තුතියි ලස්සනට පිලිතුරු කවි පද බැන්දට..
ස්තුතියි
පබලු බැරිද අපිටත් එක් වෙන්න ඔයාගේ දුක බෙදා ගන්න
ReplyDelete/බිඟුවා...!
හ්ම්...ලස්සනයි....
ReplyDelete@බිඟුවා...! බෙදාගන්න දුක සතුට හැමදේම එන්න මුණුපොතට.ස්තුතියි!!!!
ReplyDeletehttp://www.facebook.com/mobile/#!/profile.php?ref=profile&id=100000004948382
@aruna ස්තුතියි!!!!
pabalu oyage kawi oyage nama wageema lassanai...
ReplyDeletemamath kawi liyanawa thamai eeth meewa kiyawanakota mata oya gena irisiyai...
ලොවට වහන් වෙවි
පෙම් කල හැටී
පුදුමෙකි අරුමෙකි
වෙන් වුනු හැටි
ස්තුතියි!!!
ReplyDeleteහැංගි හැංගි බැන්ද සෙනෙහේ
සතුට සැපත ගෙනා සෙනෙහේ
අහිමි කලට දුකකි සෙනෙහේ
අරුම පුදුම සෙනෙහේ සෙනෙහේ (pabalu)
kawiyai Pilituru Kawi Okkoma Kiyawana Kota hari Asa Hitenawa.. Lassanai.........
ReplyDelete@Sihinayak ස්තුතියි!!!!!
ReplyDelete