වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
ඉකිබිදින හදවතේ
පෙම් කවක් ලියන් ඔබ
දුක්විදින තරම් මම
දන්නේ නෑ තවම ඔබ
කියාගන්නට දුක මගේ
නුබ නෑ අද මගේ ලග
දුරස් වෙලා නොවෙයි ඔබ
ලංවෙන්න බැරුව මට
මා ඔබට බැදි සෙනෙහේ
අඩු නොවෙයි කිසිම දින
ගතින් දුර උනත් මම
සිතින් නුබ ලගයි තව
ලස්සනයි..
ඔව් ලස්සනයි
ලස්සනයි හදවතේ තියන වේදනාව අකුරු වලට ගලපත්දි ඒවට වටිනාකමක් ලැබෙනවා නංගා....''දුක්විදින තරම් මමදන්නේ නෑ තවම ඔබ''ආදරයෙදි අවංක නොවුනු හිතකට කිසිමදාක දුක් විදින තරම දැනෙන්නෙ නෑ......
@රවිමාල් ,තුසිත ස්තුතියි!@දසුන් ඇත්ත.. ආදරයෙදි අවංක නොවුනු හිතකට කිසිමදාක දුක් විදින තරම දැනෙන්නෙ නෑ..... කමෙන්ට් එකකින් මාව දිරිමත් කරන ඔයාල හැමෝටම අවංකවම ස්තුතියි!
ලස්සනයි..
ReplyDeleteඔව් ලස්සනයි
ReplyDeleteලස්සනයි
ReplyDeleteහදවතේ තියන වේදනාව අකුරු වලට ගලපත්දි ඒවට වටිනාකමක් ලැබෙනවා නංගා....
''දුක්විදින තරම් මම
දන්නේ නෑ තවම ඔබ''
ආදරයෙදි අවංක නොවුනු හිතකට කිසිමදාක දුක් විදින තරම දැනෙන්නෙ නෑ......
@රවිමාල් ,තුසිත ස්තුතියි!
ReplyDelete@දසුන් ඇත්ත.. ආදරයෙදි අවංක නොවුනු හිතකට කිසිමදාක දුක් විදින තරම දැනෙන්නෙ නෑ.....
කමෙන්ට් එකකින් මාව දිරිමත් කරන ඔයාල හැමෝටම අවංකවම ස්තුතියි!