වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
niyamai . .. ela !
සිංහල comments කලුපාට background එකේ පැහැදිලිව පේන්නේ නෑ.. පුලුවන්නම් font size එක ටිකක් ලොකු කරන්න.තරු යාය පුරාවට පුන්සඳක් එපා මටදැවටෙනා කලුවරට ගිනිහුලක් ඇතිය මට
ලස්සනයි.......සුබ පැතුම්........සංසාරේ පුරාවට පෙම් කලා මම නුඹටසෙනෙහසින් ආදරෙන් ලන් වුනා නුඹ ලගටනුඹම දුන් පියාපත් නුඹම සිදලූ කලටකාටනම් පවසම්ද මා විදින කදුළු ගැන
ලස්සනයි
දුකා අය්යා බොහෝම ස්තුතියි!!රවිමාල් අය්යා, මම මේ font size එක වෙනස් කරන්න උත්සහා කරා.ඒත් හරි ගියේ නැහැ.ඉක්මනටම ඒක හදන්නම්. මගෙ වැරදි අඩු පාඩු පෙන්වල දෙනවට බොහෝම ස්තුතියි.දසුන් අය්යා බොහෝම ස්තුතියි !! ආදරේ හරිම ලස්සනයි තමයි.ඒ උනාට මට හිතෙනවා විරහව ඊට වඩා ලස්සනයි කියල. :Dතාරක අය්යා ස්තුතියි!!
niyamai . .. ela !
ReplyDeleteසිංහල comments කලුපාට background එකේ පැහැදිලිව පේන්නේ නෑ.. පුලුවන්නම් font size එක ටිකක් ලොකු කරන්න.
ReplyDeleteතරු යාය පුරාවට
පුන්සඳක් එපා මට
දැවටෙනා කලුවරට
ගිනිහුලක් ඇතිය මට
ලස්සනයි.......
ReplyDeleteසුබ පැතුම්........
සංසාරේ පුරාවට
පෙම් කලා මම නුඹට
සෙනෙහසින් ආදරෙන්
ලන් වුනා නුඹ ලගට
නුඹම දුන් පියාපත්
නුඹම සිදලූ කලට
කාටනම් පවසම්ද
මා විදින කදුළු ගැන
ලස්සනයි
ReplyDeleteදුකා අය්යා බොහෝම ස්තුතියි!!
ReplyDeleteරවිමාල් අය්යා,
මම මේ font size එක වෙනස් කරන්න උත්සහා කරා.ඒත් හරි ගියේ නැහැ.ඉක්මනටම ඒක හදන්නම්. මගෙ වැරදි අඩු පාඩු පෙන්වල දෙනවට බොහෝම ස්තුතියි.
දසුන් අය්යා බොහෝම ස්තුතියි !! ආදරේ හරිම ලස්සනයි තමයි.ඒ උනාට මට හිතෙනවා විරහව ඊට වඩා ලස්සනයි කියල. :D
තාරක අය්යා ස්තුතියි!!