
හිත අද්දර හීනයක් වෙලා ඇවිත්
නෙත අද්දර කදුලක් නවතා
සුදු මැණිකේ නුබ යනවද
මගේ පෙම් හිත රිදවා
පෙරුම් පුරපු හැම කල්පෙම
ලඟින් ඉදන් මා සැනසු
සුදු මැණිකේ නුබ යනවද
දුක් කදුලක් නෙත රදවා
සුදු මැණිකේ නුබ ගියාම
නෙත රැදි කදුලෙහි උණුසුම
ගිනි කන්දට වඩා වැඩිවි
මගේ ජීවිතෙ අලු කරාවි
නෙත අද්දර කදුලක් නවතා
සුදු මැණිකේ නුබ යනවද
මගේ පෙම් හිත රිදවා
පෙරුම් පුරපු හැම කල්පෙම
ලඟින් ඉදන් මා සැනසු
සුදු මැණිකේ නුබ යනවද
දුක් කදුලක් නෙත රදවා
සුදු මැණිකේ නුබ ගියාම
නෙත රැදි කදුලෙහි උණුසුම
ගිනි කන්දට වඩා වැඩිවි
මගේ ජීවිතෙ අලු කරාවි
පබලු
