වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
පබලු මෙ අවස්ථාවෙ මගෙ හුස්ම හිරවෙනවා වගෙ දැනුනා. තරහක් ඇති උනා, දුකක් ඇති උනා. නමුත් ඇහැට කදුලක් නෙමෙ ආවෙ. එක ජිවිඉතෙ සුන්දරම දවස් ටිකක් බව මට දැනුනෙ ගොඩක් දවසකට පස්සෙ.
සමහර විට ප්‍රේමයේ මුල් හදවත පතුලම ගිහින් තියෙන්න නැතුව ඇති. ඒකයි ඒ ප්‍රේමය මියැදේදි ඔබට වේදනාවක් නොදැනුනේ. ලස්සන කවියක්. ස්තුතියි බෙදාගත්තට.
අඩන්න ඕනේකෑගහලා..හිතේ තියන වේදනාව දියවෙලා යනකම්ම.....මමනම් හොදටම අඩනවා....මම ලැජ්ජ වෙන්නේ නැහැ.....මොකද වැටෙන්නේ අවන්කම කදුලු නිසා...ඇස් රතුවේලා,කම්මුල් ඉදිමිලා,පපුව හිරවෙනකම්ම අඩනවා....http://jeewanamagadigee.blogspot.com/2010/01/blog-post_12.html
පබලු මොකද ඔයා නිහඬ වෙලා... වැඩද, නැත්නම් වෙලාවක් නැතිද...?
මොකද අලුත් දෙයක් ලියලා නැත්තේ?
@රවා ඔව් සුන්දරයි... ඒ ආදරේ දිගටම තිබුන නම්.ඇත්තටම ඔයගෙ ඇස් වලටත් කදුලක් නො ආවෙ ඔයත් මම වගේම ඔහේ බලගෙන ඉන්න ඇති.මොනවද වෙන්නෙ කියල හිතාගන්න බැරුව .ස්තුතියි!! අදහස් දැක්වුවට.මම ටික දවසක් නිහඩ වෙලා හිටියේ මගේ අන්තර්ජාල පහසුකම ඇනහිටල තිබුනා හී හී හී ..මම නිහඩව ඉද්දී ඔයලා මාව හොයපු එක ගැන සතුටුයි.
@දසයා හ්ම්....ප්‍රේමය වු කලි මරණයකි කියලා කව්ද කෙනෙක් කියලා තිබුනා.ප්‍රේමය මියැදෙද්දි දැනුන වේදනාව ඇස් අග කදුලකින් ඉවර කරන්න බැරි නිසා ඔහේ බලාගෙන හිටියා.@දසුන් මධුසංඛ වානගුරු මගේ ඇස් වලින් ...එක කදුලක් වැටෙනකොට... මගේ ඇහේ කදුලු අහුලගෙන ...මම වෙනුවෙන් ...තව හුගාක් දෙනා අඩන නිසා... මට ...කෑගහල අඩන්නවත් බෑ...ඒ අතින් නම් මම අවාසනාවන්තයි...
@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරයඅලුත් අලුත් දේවල් දිගටම ලියනවා.ඉන්න මාත් එක්ක හැමදාම අදහස් දැක්වු හැමෝටම ගොඩාක් ස්තුතියි!!!!
පබලු මෙ අවස්ථාවෙ මගෙ හුස්ම හිරවෙනවා වගෙ දැනුනා. තරහක් ඇති උනා, දුකක් ඇති උනා. නමුත් ඇහැට කදුලක් නෙමෙ ආවෙ. එක ජිවිඉතෙ සුන්දරම දවස් ටිකක් බව මට දැනුනෙ ගොඩක් දවසකට පස්සෙ.
ReplyDeleteසමහර විට ප්‍රේමයේ මුල් හදවත පතුලම ගිහින් තියෙන්න නැතුව ඇති. ඒකයි ඒ ප්‍රේමය මියැදේදි ඔබට වේදනාවක් නොදැනුනේ. ලස්සන කවියක්. ස්තුතියි බෙදාගත්තට.
ReplyDeleteඅඩන්න ඕනේ
ReplyDeleteකෑගහලා..
හිතේ තියන වේදනාව දියවෙලා යනකම්ම.....
මමනම් හොදටම අඩනවා....
මම ලැජ්ජ වෙන්නේ නැහැ.....
මොකද වැටෙන්නේ අවන්කම කදුලු නිසා...
ඇස් රතුවේලා,කම්මුල් ඉදිමිලා,පපුව හිරවෙනකම්ම අඩනවා....
http://jeewanamagadigee.blogspot.com/2010/01/blog-post_12.html
පබලු මොකද ඔයා නිහඬ වෙලා... වැඩද, නැත්නම් වෙලාවක් නැතිද...?
ReplyDeleteමොකද අලුත් දෙයක් ලියලා නැත්තේ?
ReplyDelete@රවා ඔව් සුන්දරයි... ඒ ආදරේ දිගටම තිබුන නම්.ඇත්තටම ඔයගෙ ඇස් වලටත් කදුලක් නො ආවෙ ඔයත් මම වගේම ඔහේ බලගෙන ඉන්න ඇති.
ReplyDeleteමොනවද වෙන්නෙ කියල හිතාගන්න බැරුව .
ස්තුතියි!! අදහස් දැක්වුවට.
මම ටික දවසක් නිහඩ වෙලා හිටියේ මගේ අන්තර්ජාල පහසුකම ඇනහිටල තිබුනා හී හී හී ..
මම නිහඩව ඉද්දී ඔයලා මාව හොයපු එක ගැන සතුටුයි.
@දසයා හ්ම්....ප්‍රේමය වු කලි මරණයකි කියලා කව්ද කෙනෙක් කියලා තිබුනා.
ReplyDeleteප්‍රේමය මියැදෙද්දි දැනුන වේදනාව ඇස් අග කදුලකින් ඉවර කරන්න බැරි නිසා ඔහේ බලාගෙන හිටියා.
@දසුන් මධුසංඛ වානගුරු
මගේ ඇස් වලින් ...
එක කදුලක් වැටෙනකොට...
මගේ ඇහේ කදුලු අහුලගෙන ...
මම වෙනුවෙන් ...
තව හුගාක් දෙනා අඩන නිසා...
මට ...
කෑගහල අඩන්නවත් බෑ...
ඒ අතින් නම් මම අවාසනාවන්තයි...
@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
ReplyDeleteඅලුත් අලුත් දේවල් දිගටම ලියනවා.
ඉන්න මාත් එක්ක හැමදාම
අදහස් දැක්වු හැමෝටම ගොඩාක් ස්තුතියි!!!!