සඳ මඬල අහස් කුස
පාලු කර විත්
යහන මත ගුලිවෙලා හිදී.....
සිත් මඬල එකළු කර
මව් පදවි ලැබ
තරු කිණිති නෙතඟින් බලා හිදී.....
තුරුහිසක හිද දසත
රැව් නගන බිඟු නද පුරා රැදී.....
මල් සිහින
මුව මතින් විහිදිලා යතී.....
දරු සිහින දුටු හිතම
සඳ ඇවිත් වෙලාහිදී......
පබලු
හරිම ලස්සනයි අක්කියෝ...
ReplyDeleteගොඩාක් ස්තුතියි නංගා
Deleteගොඩක් ලස්සනයි ..
ReplyDeleteදිගටම ලියන්න එනවා බලන්න....
ස්තුතියි..
Deleteම්ම්ම්.. අත්දැකීම් වැඩි වෙද්දි මිනිස්සු ඔය වගේ එව්වා ලියනවලු ඇ....:-D
ReplyDeleteඔව් නේ.. එහෙමත් එකක් තියනව තමයි..තැන්ක්ස් හොදේ කොමෙන්ටුවට
Deleteපබලුගේ නිර්මාණ හරිම පිරිපුන් නේ... ආසයි කියවන්න..
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
අදහසට ගොඩාක් ස්තුතියි.දිගටම එන්න
Deleteහ්ම්ම්ම්ම්ම්.. හරිම ලස්සනයි...
ReplyDeleteස්තුතියී යාලුවා
Delete:)
ReplyDelete