නුබ කදුලු නොදුන්නට මේ ඇස් දෙකට මගේ
ගලන්නේ නුබ නමින්මයි කදුලු නෙතේ
පැතුවත් රැදෙන්නට නුබ ලගින් සිත් ලෙසේ
මේ හිතම තමයි නුබ මගෙන් වෙන් කලේ
බැතිබරයි පෙම් මල නුබේ පෙම් පූජාසනේ
වෙන්වෙලා සිටිමුත් දුක දරාගෙන සිතේ
මතක් වෙන හැම වරම නුබ මට දුන් සෙනේ
නෙතින් ගලනා කදුලු පමණයි මගේ ලගින් සිටියේ
රත්තරන් ඔය හිතින් විදින්නට ආදරේ
පිං නොමැති මේ සිතට නෑ සතුට දැනුනේ
විදවන්න මේ හිතම ඇයි නුබට බැදුනේ
ආදරේ තරම දැන් තමයි මට දැනුනේ
පබලු
ම්....ලස්සනයි
ReplyDeleteඇත්තටම ලස්සනයි ............
ReplyDeleteaththatama pabaluge sithuwili godak lassanai
ReplyDelete@Geeth ස්තුතියි!!!! නිතරම මාව දිරිගන්වනවට
ReplyDelete@දිනුෂි බොහෝම ස්තුතියි!!!
@සුදු මහත්තයා ස්තුතියි!!!! පබලුට ගොඩාක් සතුටුයි...
පට්ට කවිය
ReplyDeleteඑළ එළ දිගටම ලියන්න "පබලු"
ඇත්තටම ලස්සන කවි පෙලක්.....
ReplyDelete@මනුශාන් & Sameera බොහෝම ස්තුතියි!!!!!
ReplyDeleteඔව්.. අපිට ආදරේ අහිමිවුනාම තමයි ඒකෙ වටිනකම අපිට තේරෙන්නෙ.. ආදරේ කොච්චර ලස්සනද කියල හිතෙන්නෙ..
ReplyDelete@ජනුක හ්ම්.. ස්තුතියි !!!
ReplyDelete