ඇවිද යමි මම දුරින් දුරට
නුඹ නොපෙනෙනා මානයේ නවතිමි.........
අකීකරු සීතල සුළං රැළි
ගත වැකී රිදවා දුරට යති
දුරම නවතිමි නො එමි යළි
හිත රිදවා ගනිමි තවත්...............
අන්ධකාර රෑ පුරාම
තරුත් නෑ තනි නොතනියට
තවත් හිත රිදවගමි...............
නෙත් තදින් පියාගමි..................
නුඹ නො එනු මවෙත නම්
මම තවත් දුරට යමි......
නුඹම සතු නොවුනමුත්
සිතින් ඈ අයිතිකර......................
අසම්මත පෙම්කවක අකීකරු අකුරකින්
තවත් හිත රිදවමින්
නුඹ නො එන් කෙදිනවත්
මම තවත් දුරට යමි..................
පබලු
හ්ම්ම්........අනේ මන්ද..ලස්සනයි....... :)
ReplyDeleteතැන්ක් Q හිරූ
Deleteගත වැදී යන
ReplyDeleteසීතල පවන්රැලි..
තවත් එක් මේඝදූතයක්
ලෙසම යටි සිත ඉල්ලයිද??
අන්ධකාර අහස යට
තරු නැති පාලුවේ
හිත රිදව ගන්නේ
නොඑන්න යැයි කීවට
නිහඬ ඇරයුමකින්ද??
රිදවා ගන්නේ..
කුමන හිතදැයි
සුළං රැලි පහව ගිය
හිස් අහසෙන්
අසා දැනගන්න...
සිත හරිම කපටියි...
අදහසට ස්තුතියි..සත්තකින්ම හිත හරිම කපටියි..
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteReally nice..thanks for sharing dear!
ReplyDeletethankz for your comment dear..
Deleteහප්පා.. කාලෙකින්..... අපූරුයි....
ReplyDeleteස්තුති වේවා අයියා...
Deleteපරිස්සමෙන්... ගොඩක්ම දුර ගියාම හොයාගෙන ආවත් හොයාගන්න බැරිවෙයි....
ReplyDeleteඑහෙමයි යාලු...මම හිතන්නේ ගොඩක් දුර කිව්වට අතේ දුරින් වෙන්ටැ..ස්තුතියි අදහසට
Deleteහරිම ලස්සනයි!!
ReplyDeleteකාලෙකින් පබලුට බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ...
ReplyDeleteලස්සනයි....