දිගහැරෙන තුරු පෙති එකින් එක
කල්පයක් වුව හිදීමි මම
ඉන් විහිදෙන අපමණ සුවද
එදිනට විදිමි මම
ඉන් මැවෙන අපමණ සොදුරුබව
ම'සිතින් විදිමි අද ....
නිලබර දගකරන ඔය ඇස්
නිරතුරු සොයමි මම
මද පවන ගෙනෙන නුඹ උණුහුම ,
සිසිලස විදිමි මම
ලඟට එන දිනක සුසුමන් ගොඩක් ගෙන
ඔය පපුතුරේ හෙමිහිට හෙලමි මම...
පබලූ
මේ පැත්තට ආවේ අදයි... ලස්සන අදහසක්..
ReplyDelete//ලඟට එන දිනක සුසුමන් ගොඩක් ගෙන
ඔය පපුතුරේ හෙමිහිට හෙලමි මම..//
ලස්සනයි.. ආයෙත් එන්නම් ඉතුරු ටිකත් කියවලම යන්න...
ලස්සන නිර්මාණයක්........
ReplyDeleteජයවේවා.....!
ආදරේ ගලනවා...ඒත් බාරගන්න පුංචි විලක් වත් නෑ...ලස්සනයි පබලු
ReplyDelete@see Jay
ReplyDeleteආදරෙන් පිළිගන්නවා.ඇවිත් කියවල මේ වගෙ අදහස් කියලම යන්න අමතක කරන්න එපා.
@කිරිපුතා
ReplyDeleteතැන්ක් Q වේවා !!
@Janaranga
ආදරේ ගලනවා.විලකුත් තියනවා.ඒ ආදරේ විලටත් ගලනවා.ඒත් තාම විල හැඩ නෑ .සුදු නෙලුම් මල් නැතුව.
අදහසට ස්තූතියි.
ජයවේවා!!
ආදරණීය සැබෑ ආදරේ
ReplyDeleteනිලබර දගකරන ඔය ඇස්
නිරතුරු සොයමි මම
මද පවන ගෙනෙන නුඹ උණුහුම ,
සිසිලස විදිමි මම
කවිය ගොඩක් ලස්සනයි පබලු
@සිහින සිත්තම්
Deleteආදරණීය ආදරේ ආදරෙන් විදින්න එන්න ආයෙම .ගොඩාක් ස්තුතියි!!
රිප්ලයි එකක් මතක් වෙන්නෑ.. ආයෙත් පස්සෙ එන්නං ඇ.. :-D
ReplyDelete@Pasan
Deleteහොදයි හොදයි... ජයවේවා!! :D
මමත් අදයි මේ පැත්තේ ආවේ.... කාලෙක ඉදන් මගෙත් හිතේ තියෙන හැඟීමක් හා සමාන අදහසක් තියනවා ඒත් කියාගන්න විදිහක් නෑ..ගෝඩාක් ලසස්නයි අක්කියෝ..දිගටම ලියන්න මමත් හැමදාම ඔයාගේ නිර්මාණ බලන්න එනවා
ReplyDelete@Ama
Deleteආදරෙන් පිලිගන්නවා,
සමහර හැගීම් වචන කරන්න අමාරුයි තමයි අමා.එන්න ආයෙම..කියන්න මේ වගේම ඔයාගෙ අදහසත්
//...මද පවන ගෙනෙන නුඹ උණුහුම
ReplyDeleteසිසිලස විදිමි මම
ලඟට එන දිනක සුසුමන් ගොඩක් ගෙන
ඔය පපුතුරේ හෙමිහිට හෙලමි මම...//
හුඟක් දැනෙන ලස්සන කවියක් පබළු....
@සිතුවිලි දැහැන
Deleteඑන්න ආයෙම මේ වගේම අදහස් කියන්න.ගොඩාක් ස්තුතියි !
හොදයි පබලු.. හොදට ලියන්න !
ReplyDeleteලස්සනයි... :)
ReplyDelete@රැඩියා
ReplyDeleteස්තුතියි.ජයවේවා!!
අඩේ.. බ්ලොග් එක දැන් නන් ලස්සනයි.. අරූ නියමෙට වැඩේ කරලා තියනවා.. ඇහටත් මට නන් අමාරුවක් නෑ.. සුපිරියි වැඩේ නන්..
ReplyDelete@Pasan
Deleteඑකනේ.. සෝරෝ ගේ වැඩ සුපුරි තමයි.මම බ්ලොගේ මුලින්ම දාගෙන හිටිය ටෙප්ලේට් එක ට පස්සේ හිතට දැනුන ටෙම්ප්ලේට් එක.. ස්තුතිය සෝරෝට දෙමු නේද පසා.
ජයවේවා
හදවතටම දැනුනා...ලස්සන නිර්මාණයක්..දිගටම ලියන්න..
ReplyDelete@සොදුරු
ReplyDeleteගොඩාක් ස්තුතියි..
Lassanai Pabalu
ReplyDelete