වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
හ්ම්ම් එළ..
විසල් මැඳුරක පිපුණ කරුමෙටසොවක් නෑ නුඹ තනි කරන්නටසිතේ දුක තනිකමත් දුරුකොටඉදින් සිහිනෙන් එනතුරා හෙටසිතන් දියණී මෙහෙව් ලෝකෙකපිපුණිනම් නුඹ පැලක දරිදවසිතේ තනිකම දුක ඇරුනුකොටසාගින්න රුදු යකුන් නුඹ වටඑහෙත් මගෙ පුත කෙලෙස සිටියදලොව දනන් සැමදා හිඳින ලෙසපිපුණ විගසම ලියා ඇත අපසොහොන් බිම වෙත යනෙන දිනයද
මවකගේ....අදරය..උනුහුම..නොලැබිම..කෙතරම් අවාසනාවක්ද....
නියමයි පබලු.. ඇත්තටම මරු..!
මගේ අම්මා නැති උන වෙලාවෙදි පුංචි දැරියක්ව උන්න මගේ හිතටත් පබළුගෙ මේ පද ටික අදෙන්න ඇති....හදවත රිඳෙන තරමට සංවේදීයි....
Good One....... Perfect....
කවිය කියෙවුවාම සූටි දුක්බර හැඟීමක් වගේ දැනෙනවා .. ලස්සනයිඒත් පින්තූරේ දැක්කාම බය හිතෙනවා
කාව්‍යමය අර්ථයකින් නැතුව බැලුවත් අදහස සංවේදී..ලස්සනයි
ලස්සනයි පබළු. පුංචි දුකකුත් දැනුනා.මැණික්
නිසදැසේ තියන සුන්දරත්වයට, යොදල තියන පින්තූරය භාධා කරනව :(
@සිරකරුවා s තැන්ක් Q@තනෝජා ගොඩාක් ස්තුතියි තනෝජා අම්මි..ලස්සනයි පිළිතුරු කවි පේලී
@Raj ජීවිතේ එහෙමයි..ස්තුතියි!!@Dilnuwan හලේ තැන්ක් Q වේවා
@දිල් ඔයාගේ හිත රිදුන නම් සමා වුව මැනවි මගේ සහෝදරී.ගොඩාක් ස්තුතියී මෙහේ ආවට@Gayasri thankzzz :)
@හිස් අහස තැන්ක් Q සඳරු.කවියට වඩා කවියට පාදක වුන සිදුවීමට හිත රිදෙනවා මල්ලියෝ@ජනරඟ ස්තුතියී අදහසට@මැණික් ස්තුතිය...
@ටී.බී. ගූගල් එකේ තිබුනේ ඕක තමා ටිකක් වත් හරියන.. හොද පින්තුරයක් හමබවුන වෙලාවක අනිවාර්යෙන්ම මේක මාරු කරනවා.. අදහසට ස්තුතියී
ලස්සනයි පබලු අක්කෙ.
හ්ම්ම් එළ..
ReplyDeleteවිසල් මැඳුරක පිපුණ කරුමෙට
ReplyDeleteසොවක් නෑ නුඹ තනි කරන්නට
සිතේ දුක තනිකමත් දුරුකොට
ඉදින් සිහිනෙන් එනතුරා හෙට
සිතන් දියණී මෙහෙව් ලෝකෙක
පිපුණිනම් නුඹ පැලක දරිදව
සිතේ තනිකම දුක ඇරුනුකොට
සාගින්න රුදු යකුන් නුඹ වට
එහෙත් මගෙ පුත කෙලෙස සිටියද
ලොව දනන් සැමදා හිඳින ලෙස
පිපුණ විගසම ලියා ඇත අප
සොහොන් බිම වෙත යනෙන දිනයද
මවකගේ....අදරය..උනුහුම..නොලැබිම..කෙතරම් අවාසනාවක්ද....
ReplyDeleteනියමයි පබලු.. ඇත්තටම මරු..!
ReplyDeleteමගේ අම්මා නැති උන වෙලාවෙදි පුංචි දැරියක්ව උන්න මගේ හිතටත් පබළුගෙ මේ පද ටික අදෙන්න ඇති....හදවත රිඳෙන තරමට සංවේදීයි....
ReplyDeleteGood One....... Perfect....
ReplyDeleteකවිය කියෙවුවාම සූටි දුක්බර හැඟීමක් වගේ දැනෙනවා .. ලස්සනයි
ReplyDeleteඒත් පින්තූරේ දැක්කාම බය හිතෙනවා
කාව්‍යමය අර්ථයකින් නැතුව බැලුවත් අදහස සංවේදී..ලස්සනයි
ReplyDeleteලස්සනයි පබළු. පුංචි දුකකුත් දැනුනා.
ReplyDeleteමැණික්
නිසදැසේ තියන සුන්දරත්වයට, යොදල තියන පින්තූරය භාධා කරනව :(
ReplyDelete@සිරකරුවා s තැන්ක් Q
ReplyDelete@තනෝජා ගොඩාක් ස්තුතියි තනෝජා අම්මි..ලස්සනයි පිළිතුරු කවි පේලී
@Raj ජීවිතේ එහෙමයි..ස්තුතියි!!
ReplyDelete@Dilnuwan හලේ තැන්ක් Q වේවා
@දිල් ඔයාගේ හිත රිදුන නම් සමා වුව මැනවි මගේ සහෝදරී.
ReplyDeleteගොඩාක් ස්තුතියී මෙහේ ආවට
@Gayasri thankzzz :)
@හිස් අහස තැන්ක් Q සඳරු.කවියට වඩා කවියට පාදක වුන සිදුවීමට හිත රිදෙනවා මල්ලියෝ
ReplyDelete@ජනරඟ ස්තුතියී අදහසට
@මැණික් ස්තුතිය...
@ටී.බී. ගූගල් එකේ තිබුනේ ඕක තමා ටිකක් වත් හරියන.. හොද පින්තුරයක් හමබවුන වෙලාවක අනිවාර්යෙන්ම මේක මාරු කරනවා.. අදහසට ස්තුතියී
ReplyDeleteලස්සනයි පබලු අක්කෙ.
ReplyDelete