වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
ආවු.. ලස්සනයි අක්කා..
තවත් සොදුරු පෙම් කතාවක මතක සටහන් කියලයි මට හිතෙන්නේ මේක ජිව්ත අත්දැකිමක් වෙන්න ඇති කියා සිතෙනවා
හිඳිනු මැනතවත් එක් මොහොතක් එන්න තුරුලටසැගවෙන්න හැමදාමහිදිනු මැනදෙනුවන් පියාගෙනපොපියන දෙතොල් පෙතිසිප ගන්න මොහොතක්හී හී. ඔන්න මාත් කාලෙකින් ආවා ඇ......:-D
@යොහන් තැන්ක් Q මලේ..@වේලාව ලඟයි ගොඩාක් ස්තුතියි ඇවිත් ගියාට.මේය හුදෙක් සිතුවිල්ලක් පමනක් බවත් ජීවන අත්දැකිමක් නොවන බවත් කරුණාවෙන සලකන්න. :) :) :)@පසන් අයියා හප්පේ දැකපු කල්.තැන්ක් Q තැන්ක් Q :)
Nice work.. keep it up
හලේ ඉතින් මට එප්පා...... වෙලා තියෙන්නේ ලස්සනයි කියලම...........
ඇත්තටම ලස්සනයි අක්කේ .. ඔයා ලියන පොඩි කවියක ලොකු තේරුමක් වගේම හොඳ රසයකුත් තියනවා ..
බොහොම ආදරණීයයි......
ම්ම්ම්ම් ලස්සනයි... :)
මේ පාරනන් අනිව එනව
ඒත් මං බැලුව මොකක්ද මේ කරවෙන්නෙ කියල...
@Sanjතැන්ක් Q@ හා පැටිස්හලේ එහෙනම් ඉතින් ලස්සනයි නොකියා බියුටිෆුල් කියන්න :පි@හිස් අහසතැන්ක් Q මලේ.
@Ravindumalතැන්ක් Q මෙහේ ඇවිත්,අදහස් කියල ගියාට@හිම කුමාරිම්ම්ම්ම් තැන්ක් Q Q@Hasithaපරෙස්සමෙන් :ඩීතැන්ක් Q මෙහේ ඇවිත් ගියාට
@ටී බීමොනවද හප්පේ කර වුනේ..තැන්ක් Q වේවා
ගොඩක් කාලෙකින් හිතට වැදුන අපූරු පද පේළි කිහිපයක්...:D
@කොම්පීතරයා ගොඩාක් ස්තුතියි.. :D
ආවු.. ලස්සනයි අක්කා..
ReplyDeleteතවත් සොදුරු පෙම් කතාවක මතක සටහන් කියලයි මට හිතෙන්නේ මේක ජිව්ත අත්දැකිමක් වෙන්න ඇති කියා සිතෙනවා
ReplyDeleteහිඳිනු මැන
ReplyDeleteතවත් එක් මොහොතක්
එන්න තුරුලට
සැගවෙන්න හැමදාම
හිදිනු මැන
දෙනුවන් පියාගෙන
පොපියන දෙතොල් පෙති
සිප ගන්න මොහොතක්
හී හී. ඔන්න මාත් කාලෙකින් ආවා ඇ......:-D
@යොහන්
ReplyDeleteතැන්ක් Q මලේ..
@වේලාව ලඟයි
ගොඩාක් ස්තුතියි ඇවිත් ගියාට.මේය හුදෙක් සිතුවිල්ලක් පමනක් බවත් ජීවන අත්දැකිමක් නොවන බවත් කරුණාවෙන සලකන්න. :) :) :)
@පසන් අයියා
හප්පේ දැකපු කල්.තැන්ක් Q තැන්ක් Q :)
Nice work.. keep it up
ReplyDeleteහලේ ඉතින් මට එප්පා...... වෙලා තියෙන්නේ ලස්සනයි කියලම...........
ReplyDeleteඇත්තටම ලස්සනයි අක්කේ .. ඔයා ලියන පොඩි කවියක ලොකු තේරුමක් වගේම හොඳ රසයකුත් තියනවා ..
ReplyDeleteබොහොම ආදරණීයයි......
ReplyDeleteම්ම්ම්ම් ලස්සනයි... :)
ReplyDeleteමේ පාරනන් අනිව එනව
ReplyDeleteඒත් මං බැලුව මොකක්ද මේ කරවෙන්නෙ කියල...
ReplyDelete@Sanj
ReplyDeleteතැන්ක් Q
@ හා පැටිස්
හලේ එහෙනම් ඉතින් ලස්සනයි නොකියා බියුටිෆුල් කියන්න :පි
@හිස් අහස
තැන්ක් Q මලේ.
@Ravindumal
ReplyDeleteතැන්ක් Q මෙහේ ඇවිත්,අදහස් කියල ගියාට
@හිම කුමාරි
ම්ම්ම්ම් තැන්ක් Q Q
@Hasitha
පරෙස්සමෙන් :ඩී
තැන්ක් Q මෙහේ ඇවිත් ගියාට
@ටී බී
ReplyDeleteමොනවද හප්පේ කර වුනේ..තැන්ක් Q වේවා
ගොඩක් කාලෙකින් හිතට වැදුන අපූරු පද පේළි කිහිපයක්...:D
ReplyDelete@කොම්පීතරයා ගොඩාක් ස්තුතියි.. :D
ReplyDelete