22.12.10

අපි හමු වුනේ එහෙමයි


මේ මල් පිපෙන්නේ කොහොමැයි
මේ රළ බිදෙන්නේ කොහොමැයි
මේ තරු දිලෙන්නේ කොහොමැයි
අපි හමු වුනේ එහෙමයි.....

සිහින දකින්නේ අපිම නම්
සිහින පිපෙන්නේ මෙහෙම නම්
මා සිත පිරිමදින්නේ නුඹම නම්
නෙතට කඳුලක් කුමට දැන්.....

පබලු

20 comments:

  1. පට්ටම පට්ට පද ටික ....

    උපරිමයි...

    ජයවෙවා

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි අක්කියෝ....
    අපරාදේ ගෙට් එක පැත්තේ කංචන අයියයි අර හොර හාවියි එක්ක එන්න තිබුනේ.....

    ReplyDelete
  3. ප්‍රේමය මේ මුළු ලොවම ඇති
    හැමදෙන හැමකෙන හමුවෙලා ඇති
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හදුනාගත් කිසිවෙකුත් නැති.....

    ReplyDelete
  4. @ ඉලංදාරියා,තැන්ක් යු වේවා!!!

    @හසියා ස්තුතියි !!
    අපරාදේ නම් තමයි.. :/ එන්න බැරිවුන එකත් හොදයි..ආව නම් ඉතින් අර හසී නගාට ගහපු මඩ අපේ ඇග පුරාමනේ..හී හී

    @තක්ෂිල
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හදුනාගත් කිසිවෙකුත් නැති
    ස්තුතියි!!!

    ReplyDelete
  5. මම ගොඩ දවසකින් පබලු අක්කගේ ගෙවල් පැත්තේ ආවේ ..මගේ බ්ලොග් එකේ තියන ඔයාගේ ලින්ක් එක අප්ඩේට් නොවිච්ච නිසා මම මෙහේ ආවේ නැත්තේ ..

    පද ටික නම් ලස්සනයි අක්කේ ..මටත් මගේ පරන හමුවීමක් මතකෙට ආවා ..

    ජය වේවා !!

    ReplyDelete
  6. මල් මාමාDecember 26, 2010 at 1:06 PM

    නියමයි ආ)))))))))))))))))))

    ReplyDelete
  7. මෙවැනි ප්‍රශ්න වලට පිලිතුරු ජිව විද්‍යාවේත් නැ රසායන විද්‍යාවෙත් නැ අනේ මන්දා නගේ.... උත්තරත් ඔයාම දීපු එක නම් හෙඳයි ලස්සනයි.. ඒත් මල් 7යි...!!

    ReplyDelete
  8. all of words nice dear p a b a l u

    ReplyDelete
  9. සෙල්රුවක් මෙන් ඔබේ පද වැල් දෙස නෙත් යොමා සිටි මට
    කුමටද නෙතට කඳුලක්~*~~*~*~
    Congradulations.......

    ReplyDelete
  10. මේ මල් පිපෙන්නේ කොහොමැයි
    මේ රළ බිදෙන්නේ කොහොමැයි
    මේ තරු දිලෙන්නේ කොහොමැයි
    අපි හමු වුනේ එහෙමයි.....

    මටත් ඇය හමුවුනේ එහෙමයි...

    ReplyDelete
  11. Superb akki....ela ela..:D

    ReplyDelete
  12. @හිස් අහස ( සඳරු )පරණ හමුවීම ගැන නම් දැනගන්න ලැබුනා.දැන් ඉතින් ඔයාගේ සුරංගනාවි එක්ක සතුටින් ඉන්න.
    ස්තුතියි අදහසට..
    ( ඇයි දන්නේ නැ ලින්ක් එක අප්ඩේට් නොවුනේ..හොයල බලන්න ඕන )

    @මල් මාමා ස්තුතියී!!

    @දිල්නුවන් ස්තුතියි!! හැගීම ගැන විද්‍යාවෙන් උත්තර හොයන ගැන හිතන්න ඕන..

    ReplyDelete
  13. @Madhura Thank You Very Much Dear ...

    @Arjuna ස්තුතියි!! ලස්සනයි වචන

    @පුබුදුවා ආදරේ එහෙමයි..කොහොම කාට ඇතිවෙයිද කියල හිතාගන්න බැ. ස්තුතියි!!

    ReplyDelete
  14. @Dishan තැන්ක් Q වේවා මල්zzzz...අද නොකියම මෙහේ ඇවිත්..පුදුමයි හී හී

    @ දිල්ශික ස්තුතියි!!

    ReplyDelete
  15. ගොඩක් දවසකින් ආවේ. ලස්සනයි පබළු කවි මුතු.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  16. Sihina Ikmanatama Athta Wenawa.. Kadulu One Na Ayeth.. Jeewithe Aluth Anagathayak Penawa Mata..

    ReplyDelete
  17. @මැණික්(සුළඟ) ස්තුතියි ..!!

    @Ano..හීන තියෙන්නේ දකින්න...
    මටත් අලුත්ම අලුත් අනාගතයක් පේනවා ..

    @Shalika ස්තුතියි ..!!

    ReplyDelete
  18. අලුත් අදහස් ගොඩාක් ආපු ලස්සන කවියක්................

    ReplyDelete