වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
කදුලු හැන්දෑවක්ම
නෙතු පියන් පුරවද්දි. . . . .
ආදරේ දුක්බරම
සුසුම් පොද
හිත් ගැබෙන් පිටවෙද්දි. . . . .
නුබේ දුරස් බවේ දුක
හිත පුරා කකියද්දි. . . . .
කුමට පද ගලපන්නද
මම. . . . .
නුබ මගේ ලග නොමැති. . . . .
මගේ කවි
hmm adare nathi wena daraganna amaru wedanawak..nice creation
Great Work Exelant Words..........
ගැලපූ පදයකින් කවියක් සෑදූ...වියෝ දුකින් සිත පීඩා විදිනු ලැබූ...ආදරය නම් හැගුමකි දිවියට අරුත් සැදූ...අවසන සිත පමණි හිමි දුක විඳිනු ලබූ.............
ලස්සනයි
හැමදාම හවසට සින්ඩිය පැත්තෙ රවුමක් ගැහුවනම් හරි ඕව අමතක වෙන්නත් එක්ක
Lassanai. Godak hithaa danuna.tanikame duka daraganna eka godak amarui.
ළඟ නොමැති අය ගැනහැකිය ගලපන්න ට කවි පද ලොවක්සිත් මල් වැටක්එහෙමයි මමත්උනේ කවියෙක්
අතහැර යන්නන් හට යන්න දෙන්නලගට එන්නන් තුරුල් කර ගන්නජිවිතයට ගලන්න ඉඩ දෙන්නකිසිවෙකට පසුනොතැවෙන්නකවියක් නෙමෙ වචන ටිකක්....... ලියන්න...
පබලු මොකද නිහඩ වෙලා... ලියන්න මොනවහරි අපිට කියවන්න...
@ Dish[Savi] ස්තුතියි !!! ආදරේ ඇතුවත් බෑ නැතුවත් බෑ @Gayasri Thank You @ Prabhath Darshana හගීම් ඇතිවෙලා නැතිවෙලා යන හිත… මතක තියාගන්න ඕන දේවලුයි, අමතක කරන්න ඕන දේවලුයි, තියාගෙන ඉන්න හිත... මහ පුදුමයි...ස්තුතියි !!!
@LG ස්තුතියි!! @ සහන් නිතරම සින්ඩිය පැත්තෙ යනවා..ඒත් මේ දවස් ටිකේ නම් යන්න උනේ නැහැ… ඉක්මනටම මේ හැමදේම අමතක කරන්න නම් ඕන. @Pooh ස්තුතියි!! ඉස්සරහටත් හිතට දැනෙන දෙයක් ලියන එක තමයි මගේ කැමැත්ත.. හැමදාම http://magethanikama.blogspot.com )මගේ තනිකම එක්ක ඉන්න කියල ආරාධනා කරනවා..
@ LishWish එහෙමමයි මමත් වුනේ කිවිදියක්.. ස්තුතියි!! @ රවා ඇතෑරලා යන අය අල්ලගන්න හදනවා නෙවේ මම. ඒ මතකය වත් පරෙස්සම් කරල තියාගන්න හදනවා. ලියනවා ලගදිම කවි වගේම වචන ටිකකුත්… ස්තුතියි!!දයාබර ඇරයුමටme davas vala net enna tikak apahasui.ekai pramadha ... :) :) :)
ලස්සනයි.... මමත් කෙනෙකුට ආදරෙයි. ඒත් එයාට ඒක මට කියන්න බෑ. එයා මම ගැන එහෙම හිතන්නෙ නැති බව දන්න නිසා... අදටත් මම එයා එක්ක කතා කරන්නෙ මගෙ ආදරේ හිතෙ තද කරගෙන.. මොකද එයා මගේ හොඳම යාලුවා.අප්‍රකාශිත ආදරයත් අහිමි වුනු ආදරේ වගේම වේදනාකාරියි..
නම නොකියු ඔබට/ඇයටහ්ම්...ඔයා ආදරෙයි,, ඔයාගේ යාලුවට, ඒ යාලු කමට...ආදරේ කරන අය දාල ගියාට කවදාවත් යාලුවෝ අපිව දාල යන්නේ නැ.ඒකෙත් හොදම යාලුවා.ස්තුතියි!!! අදහස් දැක්වුවට
නම නොකියූ කෙනා තමයි මම... අක්කෙ ඒක යාළුකමක් නෙවේ. මම එයට පන වගෙ ආදරෙයි. ඒත් එය දැන් වෙන කෙනෙකුට කැමතියිලු. එයාට තියෙන ගවුරවය හින්දමයි ඒක මම කීවෙ නැත්තෙ.මම කෙල්ලෙක් අක්කෙ. මම කොහොමද ඒක කියන්නෙ.මම එයාට එයා කැමති කෙනා ලබාගන්න උදව් කලා.මම අද වේදනවෙන් ඒත් එයා සතුටින් නම් එච්චරයි.. අනේ මගේ වස්තුව සතුටින් ඉන්න ඕනෙ.
@නම නොකියු නංගියාටහ්ම්..ආදරේ මහ පුදුමයි.වෙලාවකට සතුට දෝරෙ ගලනවා,තව වෙලාවකට දුක..ඒක පාර්ශවික ආදරයක් උනාම ඒ දුක තනියම ම විදගන්න වෙනවා.නංගියෝ ඔයාගේ යාලුවගෙන් ඔයාට ආදරේ නැතත් යාලුකම හරි ලබෙනවා,ඒ ගැන හිතල සතුටුවෙන්න.. අපි කතකරමු http://www.facebook.com/home.php?#!/profile.php?v=wall&ref=profile&id=100000004948382
HMMM HITHANNA EPA HAMOM KIYANAWA ATH HITHENWA
hmm adare nathi wena daraganna amaru wedanawak..nice creation
ReplyDeleteGreat Work Exelant Words..........
ReplyDeleteගැලපූ පදයකින් කවියක් සෑදූ...
ReplyDeleteවියෝ දුකින් සිත පීඩා විදිනු ලැබූ...
ආදරය නම් හැගුමකි දිවියට අරුත් සැදූ...
අවසන සිත පමණි හිමි දුක විඳිනු ලබූ.............
ලස්සනයි
ReplyDeleteහැමදාම හවසට සින්ඩිය පැත්තෙ රවුමක් ගැහුවනම් හරි ඕව අමතක වෙන්නත් එක්ක
ReplyDeleteLassanai. Godak hithaa danuna.tanikame duka daraganna eka godak amarui.
ReplyDeleteළඟ නොමැති
ReplyDeleteඅය ගැන
හැකිය ගලපන්න ට
කවි පද ලොවක්
සිත් මල් වැටක්
එහෙමයි මමත්
උනේ කවියෙක්
අතහැර යන්නන් හට යන්න දෙන්න
ReplyDeleteලගට එන්නන් තුරුල් කර ගන්න
ජිවිතයට ගලන්න ඉඩ දෙන්න
කිසිවෙකට පසුනොතැවෙන්න
කවියක් නෙමෙ වචන ටිකක්....... ලියන්න...
පබලු මොකද නිහඩ වෙලා... ලියන්න මොනවහරි අපිට කියවන්න...
ReplyDelete@ Dish[Savi] ස්තුතියි !!!
ReplyDeleteආදරේ ඇතුවත් බෑ නැතුවත් බෑ
@Gayasri Thank You
@ Prabhath Darshana
හගීම් ඇතිවෙලා නැතිවෙලා යන හිත…
මතක තියාගන්න ඕන දේවලුයි,
අමතක කරන්න ඕන දේවලුයි,
තියාගෙන ඉන්න හිත...
මහ පුදුමයි...
ස්තුතියි !!!
@LG ස්තුතියි!!
ReplyDelete@ සහන් නිතරම සින්ඩිය පැත්තෙ යනවා..ඒත් මේ දවස් ටිකේ නම් යන්න උනේ නැහැ… ඉක්මනටම මේ හැමදේම අමතක කරන්න නම් ඕන.
@Pooh ස්තුතියි!!
ඉස්සරහටත් හිතට දැනෙන දෙයක් ලියන එක තමයි මගේ කැමැත්ත.. හැමදාම http://magethanikama.blogspot.com )මගේ තනිකම එක්ක ඉන්න කියල ආරාධනා කරනවා..
@ LishWish
ReplyDeleteඑහෙමමයි
මමත් වුනේ
කිවිදියක්..
ස්තුතියි!!
@ රවා ඇතෑරලා යන අය අල්ලගන්න හදනවා නෙවේ මම. ඒ මතකය වත් පරෙස්සම් කරල තියාගන්න හදනවා.
ලියනවා ලගදිම
කවි වගේම
වචන ටිකකුත්…
ස්තුතියි!!දයාබර ඇරයුමට
me davas vala net enna tikak apahasui.ekai pramadha ... :) :) :)
ලස්සනයි.... මමත් කෙනෙකුට ආදරෙයි. ඒත් එයාට ඒක මට කියන්න බෑ. එයා මම ගැන එහෙම හිතන්නෙ නැති බව දන්න නිසා... අදටත් මම එයා එක්ක කතා කරන්නෙ මගෙ ආදරේ හිතෙ තද කරගෙන.. මොකද එයා මගේ හොඳම යාලුවා.අප්‍රකාශිත ආදරයත් අහිමි වුනු ආදරේ වගේම වේදනාකාරියි..
ReplyDeleteනම නොකියු ඔබට/ඇයට
ReplyDeleteහ්ම්...ඔයා ආදරෙයි,, ඔයාගේ යාලුවට, ඒ යාලු කමට...
ආදරේ කරන අය දාල ගියාට කවදාවත් යාලුවෝ අපිව දාල යන්නේ නැ.ඒකෙත් හොදම යාලුවා.
ස්තුතියි!!! අදහස් දැක්වුවට
නම නොකියූ කෙනා තමයි මම... අක්කෙ ඒක යාළුකමක් නෙවේ. මම එයට පන වගෙ ආදරෙයි. ඒත් එය දැන් වෙන කෙනෙකුට කැමතියිලු. එයාට තියෙන ගවුරවය හින්දමයි ඒක මම කීවෙ නැත්තෙ.මම කෙල්ලෙක් අක්කෙ. මම කොහොමද ඒක කියන්නෙ.මම එයාට එයා කැමති කෙනා ලබාගන්න උදව් කලා.මම අද වේදනවෙන් ඒත් එයා සතුටින් නම් එච්චරයි.. අනේ මගේ වස්තුව සතුටින් ඉන්න ඕනෙ.
ReplyDelete@නම නොකියු නංගියාට
ReplyDeleteහ්ම්..ආදරේ මහ පුදුමයි.වෙලාවකට සතුට දෝරෙ ගලනවා,තව වෙලාවකට දුක..ඒක පාර්ශවික ආදරයක් උනාම ඒ දුක තනියම ම විදගන්න වෙනවා.නංගියෝ ඔයාගේ යාලුවගෙන් ඔයාට ආදරේ නැතත් යාලුකම හරි ලබෙනවා,ඒ ගැන හිතල සතුටුවෙන්න..
අපි කතකරමු
http://www.facebook.com/home.php?#!/profile.php?v=wall&ref=profile&id=100000004948382
HMMM HITHANNA EPA HAMOM KIYANAWA ATH HITHENWA
ReplyDelete