වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
කියවී නම් මේ කවි නුඹ මා සබඳලොවම අතැර එනු නියතයි මවෙත අද
ලස්සනට ලියල තියෙනව...
වදන් පෙල අගෙයි........ඔබට ජය.....-ZoRO
හිතෙන් දකින කවි අහන්න - වරම් නොමැති හින්දාසඳ දිය දෝතට මම ගෙන - උඩ දමමින් වින්දාලිවු කවිපද රස විඳින්න - ඔබ ළඟ නැති හන්දාමගේ කවි පද ඔබ දකින්න - කියා බුදුන් වැන්දාහරි ලස්සනයි සහෝදරී කවි පෙළ...! ජයෙන් ජය ම පතනවා
@තමීර ස්තුතියි !!!@indik ස්තුතියි !!!@සොරො බොහොම ස්තුතියි !!!
@LishWish බොහොම ස්තුතියි !!!හිතෙන් දකින කවි අහන්න - වරම් නොමැති හින්දාසඳ දිය දෝතට මම ගෙන - උඩ දමමින් වින්දා..
අනේ මේව ගැන මම නම් කිසිදෙයක් දන්නෙ නැතෝ.....
@සහන් හා හා දුක් වෙන්න එපා..දවසක තේරේවි ස්තුතියි!!! අදහස් දැක්වුවට
ELA........
කියවී නම් මේ කවි නුඹ මා සබඳ
ReplyDeleteලොවම අතැර එනු නියතයි මවෙත අද
ලස්සනට ලියල තියෙනව...
ReplyDeleteවදන් පෙල අගෙයි........
ReplyDeleteඔබට ජය.....
-ZoRO
හිතෙන් දකින කවි අහන්න - වරම් නොමැති හින්දා
ReplyDeleteසඳ දිය දෝතට මම ගෙන - උඩ දමමින් වින්දා
ලිවු කවිපද රස විඳින්න - ඔබ ළඟ නැති හන්දා
මගේ කවි පද ඔබ දකින්න - කියා බුදුන් වැන්දා
හරි ලස්සනයි සහෝදරී කවි පෙළ...!
ජයෙන් ජය ම පතනවා
@තමීර ස්තුතියි !!!
ReplyDelete@indik ස්තුතියි !!!
@සොරො බොහොම ස්තුතියි !!!
@LishWish බොහොම ස්තුතියි !!!
ReplyDeleteහිතෙන් දකින කවි අහන්න - වරම් නොමැති හින්දා
සඳ දිය දෝතට මම ගෙන - උඩ දමමින් වින්දා..
අනේ මේව ගැන මම නම් කිසිදෙයක් දන්නෙ නැතෝ.....
ReplyDelete@සහන් හා හා දුක් වෙන්න එපා..දවසක තේරේවි
ReplyDeleteස්තුතියි!!! අදහස් දැක්වුවට
ELA........
ReplyDelete