සඳ ලග තනියම හිඳ
තරුවක් හඩනවා ඇහුනා
වැට ලඟ හිඳ තරු ලග හිත
රදවා මම කවියක් ලිව්වා.....
දින සති ගෙවි මා සිත ලඟ
තරුවක් හිනහෙනු දැනුනා
ඒ හිත ලග නවතින්නට
වරුවක් මම පාරමි පිරුවා.....
ලස්සන හිත ලඟ දිස්වෙන මා හද
ගැස්සුනෙ සිහිනෙන් පිබිදි
රැව්දෙන ඔය මතකය මම
හිත අද්දර රදවා ගතිමි......
මගේ කවි
ඔබගේ කවි රස විඳිමි. රිද්මයේ මෙන්ම රූපණයේ ද ඇති නැවුම් බව මා සිත් ගනී.
ReplyDeleteනිරන්තරයෙන් ලියා අපගේ සිත් සතන් ද පුබුදුවන්නට ඔබට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
හකාවති
@හකාවතී ස්තුතියි!!!! ඔබෙ වචන මට ලොකු ශක්තියක්
ReplyDeleteI can see that you have a real potential to become a song lyrics writer.
ReplyDeleteKK
@ කතන්දර කාරයා OH Really... Thank You So Much..
ReplyDeleteඔහ් මෙරේ ජාන්. what a nice poem. මමත් කැමති මේ වගේ ඒවට. අපි මේක සිංදුවක් කරමුද? චාමර වීරසිංහගේ Voice එකට කියපු පද පෙල .
ReplyDelete@Geeth ඔහ් මෙරේ ජාන් කිව්වේ මටද ? හෙ හේ.. ඔව් ඔව් ටිකක් ඉස්සරහට අපි එකතුවෙලා සිංදුවක් කරමු. ස්තුතියි!!!
ReplyDeleteශාඃ
ReplyDeleteමේකනම් පට්ට
මමත් ඔහොම එකක් "හිත අද්දර රදවා ගතිමි......"
@මනුශාන් ඔව් ඔව් අපි හැමෝටම හිත අද්දර රදවා ගත්ත දෙයක් තියනවා
ReplyDeleteස්තුතියි!!!