වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
ගැලූ කඳුලු බිඳුවටසතුටු කඳුලක් එක්කරන්නටකියවු පද පෙළ මහත් සේ උදවි විය
කඳුළු ගලාගෙන නොගිහින් ඇහේ රැඳුනම ඒක ඊට වඩා අමාරුයි
අදහස ගොඩක් ලස්සනයි. "ම" කියන එකත් එක ඇත්ත. නෙතින් සැලුන කදුලු බිංදුවසැනැහුවා නුඹ මා තැවුල් සිතසිනහවක් ණයයි මා නුඹටයළි නෙතගින් පැනඅලුත් ලොව දකින්නට
@වැප් ස්තුතියි!!!@ම & @Ravimal ඇත්ත! උරුම නැති කදුලු ඇහේ තිබිල වැඩක් නැහැ............සතුටට ගලන කදුලු වලට වඩාදුකට ගලන කදුලු හරිම උනුසුම්.......:D
ගලා ගිය කඳුලු බින්ඳුව වෙනුවට තවත් කඳුලු බින්ඳුවක් ඇසේ උපදීවි...
@ පොඩි මහත්තයා එදාට ඒ කදුලුත් ගලාගෙන යාවි >>>
"ගලාගෙන ගිය හින්දා" කිව්වනම් තවත් හොදයි වගෙgeethge.blogspot.com
@ගීත් ස්තුතියි!! අදහසට
ගැලූ කඳුලු බිඳුවට
ReplyDeleteසතුටු කඳුලක් එක්කරන්නට
කියවු පද පෙළ
මහත් සේ උදවි විය
කඳුළු ගලාගෙන නොගිහින් ඇහේ රැඳුනම ඒක ඊට වඩා අමාරුයි
ReplyDeleteඅදහස ගොඩක් ලස්සනයි. "ම" කියන එකත් එක ඇත්ත.
ReplyDeleteනෙතින් සැලුන කදුලු බිංදුව
සැනැහුවා නුඹ මා තැවුල් සිත
සිනහවක් ණයයි මා නුඹට
යළි නෙතගින් පැන
අලුත් ලොව දකින්නට
@වැප් ස්තුතියි!!!
ReplyDelete@ම & @Ravimal ඇත්ත! උරුම නැති කදුලු ඇහේ තිබිල වැඩක් නැහැ...
.........සතුටට ගලන කදුලු වලට වඩා
දුකට ගලන කදුලු හරිම උනුසුම්.......:D
ගලා ගිය කඳුලු බින්ඳුව වෙනුවට තවත් කඳුලු බින්ඳුවක් ඇසේ උපදීවි...
ReplyDelete@ පොඩි මහත්තයා එදාට ඒ කදුලුත් ගලාගෙන යාවි >>>
ReplyDelete"ගලාගෙන ගිය හින්දා"
ReplyDeleteකිව්වනම් තවත් හොදයි වගෙ
geethge.blogspot.com
@ගීත් ස්තුතියි!! අදහසට
ReplyDelete