tag:blogger.com,1999:blog-1965097526541924815.post7472661005646887319..comments2024-02-21T14:50:19.227+05:30Comments on මගේ තනිකම: ප්‍රේමය.......පබලුhttp://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1965097526541924815.post-68878984650569487072010-03-10T21:54:51.644+05:302010-03-10T21:54:51.644+05:30@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
අලුත් අලුත් දේවල් දි...@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
අලුත් අලුත් දේවල් දිගටම ලියනවා.
ඉන්න මාත් එක්ක හැමදාම

අදහස් දැක්වු හැමෝටම ගොඩාක් ස්තුතියි!!!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-34186002613559489462010-03-10T21:52:09.911+05:302010-03-10T21:52:09.911+05:30@දසයා හ්ම්....ප්‍රේමය වු කලි මරණයකි කියලා කව්ද කෙන...@දසයා හ්ම්....ප්‍රේමය වු කලි මරණයකි කියලා කව්ද කෙනෙක් කියලා තිබුනා.
ප්‍රේමය මියැදෙද්දි දැනුන වේදනාව ඇස් අග කදුලකින් ඉවර කරන්න බැරි නිසා ඔහේ බලාගෙන හිටියා.

@දසුන් මධුසංඛ වානගුරු

මගේ ඇස් වලින් ...
එක කදුලක් වැටෙනකොට...
මගේ ඇහේ කදුලු අහුලගෙන ...
මම වෙනුවෙන් ...
තව හුගාක් දෙනා අඩන නිසා...
මට ...
කෑගහල අඩන්නවත් බෑ...
ඒ අතින් නම් මම අවාසනාවන්තයි...පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-29426166249528957392010-03-10T21:42:42.999+05:302010-03-10T21:42:42.999+05:30@රවා ඔව් සුන්දරයි... ඒ ආදරේ දිගටම තිබුන නම්.ඇත්තට...@රවා ඔව් සුන්දරයි... ඒ ආදරේ දිගටම තිබුන නම්.ඇත්තටම ඔයගෙ ඇස් වලටත් කදුලක් නො ආවෙ ඔයත් මම වගේම ඔහේ බලගෙන ඉන්න ඇති.
මොනවද වෙන්නෙ කියල හිතාගන්න බැරුව .
ස්තුතියි!! අදහස් දැක්වුවට.
මම ටික දවසක් නිහඩ වෙලා හිටියේ මගේ අන්තර්ජාල පහසුකම ඇනහිටල තිබුනා හී හී හී ..
මම නිහඩව ඉද්දී ඔයලා මාව හොයපු එක ගැන සතුටුයි.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-31534787866021178672010-02-28T13:51:32.552+05:302010-02-28T13:51:32.552+05:30මොකද අලුත් දෙයක් ලියලා නැත්තේ?මොකද අලුත් දෙයක් ලියලා නැත්තේ?ජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-89644322066914312162010-02-18T22:21:31.737+05:302010-02-18T22:21:31.737+05:30පබලු මොකද ඔයා නිහඬ වෙලා... වැඩද, නැත්නම් වෙලාවක් න...පබලු මොකද ඔයා නිහඬ වෙලා... වැඩද, නැත්නම් වෙලාවක් නැතිද...?රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-8934699491066913152010-02-15T08:08:28.491+05:302010-02-15T08:08:28.491+05:30අඩන්න ඕනේ
කෑගහලා..
හිතේ තියන වේදනාව දියවෙලා යනකම්ම...අඩන්න ඕනේ
කෑගහලා..
හිතේ තියන වේදනාව දියවෙලා යනකම්ම.....
මමනම් හොදටම අඩනවා....
මම ලැජ්ජ වෙන්නේ නැහැ.....
මොකද වැටෙන්නේ අවන්කම කදුලු නිසා...
ඇස් රතුවේලා,කම්මුල් ඉදිමිලා,පපුව හිරවෙනකම්ම අඩනවා....

http://jeewanamagadigee.blogspot.com/2010/01/blog-post_12.htmlDasun Wanaguruhttps://www.blogger.com/profile/15344353471932244614noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-51826080801412182222010-02-15T04:07:58.056+05:302010-02-15T04:07:58.056+05:30සමහර විට ප්‍රේමයේ මුල් හදවත පතුලම ගිහින් තියෙන්න න...සමහර විට ප්‍රේමයේ මුල් හදවත පතුලම ගිහින් තියෙන්න නැතුව ඇති. ඒකයි ඒ ප්‍රේමය මියැදේදි ඔබට වේදනාවක් නොදැනුනේ. ලස්සන කවියක්. ස්තුතියි බෙදාගත්තට.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-13567626212584917452010-02-15T02:40:11.392+05:302010-02-15T02:40:11.392+05:30පබලු මෙ අවස්ථාවෙ මගෙ හුස්ම හිරවෙනවා වගෙ දැනුනා. තර...පබලු මෙ අවස්ථාවෙ මගෙ හුස්ම හිරවෙනවා වගෙ දැනුනා. තරහක් ඇති උනා, දුකක් ඇති උනා. නමුත් ඇහැට කදුලක් නෙමෙ ආවෙ. එක ජිවිඉතෙ සුන්දරම දවස් ටිකක් බව මට දැනුනෙ ගොඩක් දවසකට පස්සෙ.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com