tag:blogger.com,1999:blog-1965097526541924815.post5485164295880753149..comments2024-02-21T14:50:19.227+05:30Comments on මගේ තනිකම: ඔය දෑස් අග මම හීනයක් ඇන්දාපබලුhttp://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1965097526541924815.post-89478238990798261562010-12-17T20:02:58.636+05:302010-12-17T20:02:58.636+05:30Commig Soon Hina Wena Gaha Kolath(ඔය දෑස් අග මම හී...Commig Soon Hina Wena Gaha Kolath(ඔය දෑස් අග මම හීනයක් ඇන්දා) Song.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-87522297847213808152010-06-27T11:21:35.118+05:302010-06-27T11:21:35.118+05:30@AmiLa ස්තුතියි !!!@AmiLa ස්තුතියි !!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-79364710678598500512010-06-27T08:17:41.068+05:302010-06-27T08:17:41.068+05:30ලස්සනයි!ලස්සනයි!fghttps://www.blogger.com/profile/11529088432223005563noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-48840678696564091952010-06-16T22:08:13.042+05:302010-06-16T22:08:13.042+05:30@නිපුන චාමින්ද
එක සිහිනයක් බිදුනු විට
තව සිහින ද...@නිපුන චාමින්ද
එක සිහිනයක් බිදුනු විට
තව සිහින දකිනු ඇත..
සිහිනය සැබැ වු කල
එය තව දුරටත්
සිහිනයක් නොවෙයි..

ස්තුතියි!! අදහස් දැක්වුවට.. :D :D :Dපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-26239776591024984782010-06-16T22:06:31.880+05:302010-06-16T22:06:31.880+05:30@Prabhath Darshana
මට අවැසි මගේ සිහිනය
දකින්නට......@Prabhath Darshana
මට අවැසි මගේ සිහිනය
දකින්නට...
ඒ දෙස නෙතු හැර බලන්නට
අවසරයි ...

නොපවතින හැමදේම
පසුව සිහිනයක් වන බැව්
දනිමි දැනෙමි..
නමුත් ..,
අවසරයි දකින්න
මට මගේ සිහිනය...පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-89264154711665919522010-06-16T22:03:13.249+05:302010-06-16T22:03:13.249+05:30@Anonymous thank you
@සහන් ස්තුතියි!!! හිනාවෙන්න ...@Anonymous thank you

@සහන් ස්තුතියි!!! හිනාවෙන්න බැරි නම් අඩමු ;)

@KaniRockz Thanks Ahaa.. :Dපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-80399246264468703732010-06-16T04:22:13.971+05:302010-06-16T04:22:13.971+05:30සිහිනයක් බොදව ගිය..
මොහොතකට සැලී ගිය..
යලිත් නැගී ...සිහිනයක් බොදව ගිය..
මොහොතකට සැලී ගිය..
යලිත් නැගී සිටවූ දිවිය..
හදවතක ඇති සවිය..

නොතැකුවේ කවරෙක්ද?Anonymoushttps://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-61621694143532479042010-06-14T22:10:41.218+05:302010-06-14T22:10:41.218+05:30සිහින ලොවක කල් ගෙවමින්
සැබෑ නොවුනු කල කඳුලු සලමින්...සිහින ලොවක කල් ගෙවමින්
සැබෑ නොවුනු කල කඳුලු සලමින්
තැවෙන්නට ඕනෑනම්, දැකිය හැක සිහින අපමන

දුටු කිසිවක් සැබෑ නොවු කල...
සැබෑ වූ සිහින දුටු අයුරු නොවූ කල
ජීවිතයේ සැබැ අරුත, පසක් වේය පිබිදුනු සිහිනයකින.

සිහින ඇත දකින්නට...
එහෙත් අවැසි නැත බලන්නට...
ජීවිතයට ගලා යනු පිණිස...
ඉඩ හැර බලා සිටිමි මම...Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-83260254043826647332010-06-14T17:10:50.952+05:302010-06-14T17:10:50.952+05:30Nice aaah :)Nice aaah :)Yohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-81111683272494578202010-06-14T14:03:44.273+05:302010-06-14T14:03:44.273+05:30හිනාවෙන්න බැරි තරමට..... සින්දුව වගේහිනාවෙන්න බැරි තරමට..... සින්දුව වගේසහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-70458092278014484712010-06-14T11:07:05.187+05:302010-06-14T11:07:05.187+05:30very nice I like same my lifevery nice I like same my lifeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-17494709505740657202010-06-10T16:10:24.600+05:302010-06-10T16:10:24.600+05:30@indi ස්තුතියි!!!
මුතු වලට වැඩිය ඔය අදහස් මට වටින...@indi ස්තුතියි!!!
මුතු වලට වැඩිය ඔය අදහස් මට වටිනවා

@හසියා & අරවින්ද ස්තුතියි !!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-42498849229459751392010-06-10T16:08:48.782+05:302010-06-10T16:08:48.782+05:30@Prabhath Darshana
සිහිනයක මතකය
හිත හිනස්සන විට
සි...@Prabhath Darshana
සිහිනයක මතකය
හිත හිනස්සන විට
සිහිනය සිහිනයක්ම බව
නොතේරෙනු ඇත..

සිහිනය පැතුම ක් වු විට
ඒ පැතුම් සැබැ වු විට
හිත මෙන්ම සිතුවිලිද
හිනා වෙනු ඇත..

හීන තියෙන්නේ දකින්නය
අපිට තියෙන්නේ සැබෑ කරගැනීමය..

@Pasan
නුබ තනිව මැව් හීන
හිත තුලම මියැදිලා...
මම කුමට දුක් වෙන්නේ
මගේ හිත හිනහුනා....

ස්තුතියි අදහස් දැක්වුවටපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-74778322814343266902010-06-09T21:23:45.741+05:302010-06-09T21:23:45.741+05:30ලස්සන ගීතයකට කියාපු පදවැලක්.හුගක් ලස්සනයි.මගේ සුභ ...ලස්සන ගීතයකට කියාපු පදවැලක්.හුගක් ලස්සනයි.මගේ සුභ පැතුම්.අරවින්දhttps://www.blogger.com/profile/07681008177043500447noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-18659900862044534132010-06-09T20:32:11.464+05:302010-06-09T20:32:11.464+05:30ලස්සනයි අක්කියෝ.........ලස්සනයි අක්කියෝ.........෴ Residence Of Hasiya ෴https://www.blogger.com/profile/07692196894569101859noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-705249800789631262010-06-09T12:50:33.678+05:302010-06-09T12:50:33.678+05:30හානේ මුතු වාගෙ කවි ගොඩායි....හානේ මුතු වාගෙ කවි ගොඩායි....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-19890889645981779422010-06-09T11:21:08.334+05:302010-06-09T11:21:08.334+05:30හිනා වෙන ගහ කොල
ගලන මුදු ගං දිය
රළ නැගු සයුරු තෙර ...හිනා වෙන ගහ කොල
ගලන මුදු ගං දිය
රළ නැගු සයුරු තෙර
හීනයක් මැව්වා
නුඹ නමින් එහි හීන මැව්වා

ගහ කොළද මැල විලා
ගෑලූ ගග වියළිලා
නැගුනු රළ නැතිවෙලා
හීනයම බොද උනා
නුඹ ඇවිත් ඒ හීනයම බොද කලාPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-16925351944843010462010-06-09T10:46:06.249+05:302010-06-09T10:46:06.249+05:30දෑස අග නෙතු පිය මත
සිතුවම් කල සිහිනයකි මතකය
සිහිනය...දෑස අග නෙතු පිය මත
සිතුවම් කල සිහිනයකි මතකය
සිහිනයෙන් පිබිදී
බැලූ කල සිසාරා...
දුටු සිහිනය බොඳව ගොස්
ඉරි තැලී පලුදු වූ මතකයම ඉතිරි වුනා....Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.com