tag:blogger.com,1999:blog-1965097526541924815.post5412528277550604258..comments2024-02-21T14:50:19.227+05:30Comments on මගේ තනිකම: නුබගේ සුවදට - වසග වි සිතපබලුhttp://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1965097526541924815.post-34728981438111164812010-04-28T13:16:09.199+05:302010-04-28T13:16:09.199+05:30@Sihinayak ස්තුතියි!!!!!@Sihinayak ස්තුතියි!!!!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-51670803197319262272010-04-21T08:34:10.229+05:302010-04-21T08:34:10.229+05:30kawiyai Pilituru Kawi Okkoma Kiyawana Kota hari As...kawiyai Pilituru Kawi Okkoma Kiyawana Kota hari Asa Hitenawa.. Lassanai.........GayaSri KasthuriArachchihttps://www.blogger.com/profile/02772900809913325463noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-34768655516227273612010-04-19T22:10:54.244+05:302010-04-19T22:10:54.244+05:30ස්තුතියි!!!
හැංගි හැංගි බැන්ද සෙනෙහේ
සතුට සැපත ...ස්තුතියි!!!

හැංගි හැංගි බැන්ද සෙනෙහේ
සතුට සැපත ගෙනා සෙනෙහේ
අහිමි කලට දුකකි සෙනෙහේ
අරුම පුදුම සෙනෙහේ සෙනෙහේ (pabalu)පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-6881956648033804112010-04-19T12:54:48.810+05:302010-04-19T12:54:48.810+05:30pabalu oyage kawi oyage nama wageema lassanai...
...pabalu oyage kawi oyage nama wageema lassanai...

mamath kawi liyanawa thamai eeth meewa kiyawanakota mata oya gena irisiyai...

ලොවට වහන් වෙවි
පෙම් කල හැටී
පුදුමෙකි අරුමෙකි
වෙන් වුනු හැටිගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-63482135525584200512010-03-31T07:57:23.873+05:302010-03-31T07:57:23.873+05:30@බිඟුවා...! බෙදාගන්න දුක සතුට හැමදේම එන්න මුණුපොතට...@බිඟුවා...! බෙදාගන්න දුක සතුට හැමදේම එන්න මුණුපොතට.ස්තුතියි!!!!
http://www.facebook.com/mobile/#!/profile.php?ref=profile&id=100000004948382

@aruna ස්තුතියි!!!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-73327763467648444132010-03-29T13:42:32.293+05:302010-03-29T13:42:32.293+05:30හ්ම්...ලස්සනයි....හ්ම්...ලස්සනයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-57486530312435935792010-03-28T18:26:23.362+05:302010-03-28T18:26:23.362+05:30පබලු බැරිද අපිටත් එක් වෙන්න ඔයාගේ දුක බෙදා ගන්න
/...පබලු බැරිද අපිටත් එක් වෙන්න ඔයාගේ දුක බෙදා ගන්න

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-90264457787484887262010-03-27T16:53:47.106+05:302010-03-27T16:53:47.106+05:30@දසුන් මධුසංඛ වානගුරු හ්ම්..
සුවද දැනෙයි
දුක පිබ...@දසුන් මධුසංඛ වානගුරු හ්ම්..
සුවද දැනෙයි
දුක පිබිදෙයි
කදුලු සැලෙයි
මම නිහඩයි...ස්තුතියි !!!!

@විහඟිගෙ සිතුවිලිකාලයය ඉඩදීල බලාගෙන ඉන්නම් නිහඩවම,ඒත් කොයිතරම් කාලයක් ද?

@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
ස්තුතියි!!! අදහස් දැක්වුවට

@Pasan
ලැබූ අමිහිරි
මතකයන් දැන්
වල දමනු මැන
හිනැහිලා...
අමිහිරි උනත් මිහිරි උනත් අතීතය අතීතයමයි..ස්තුතියි ලස්සනට පිලිතුරු කවි පද බැන්දට..

ස්තුතියිපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-77641868798537822662010-03-26T15:28:22.026+05:302010-03-26T15:28:22.026+05:30@රවා හ්ම්..මම දන්නෙත් නැ, ඒ ගැන..ඒත් මම ආසයි නොලැබ...@රවා හ්ම්..මම දන්නෙත් නැ, ඒ ගැන..ඒත් මම ආසයි නොලැබුනා වුනාට හැමදාම හිත පුරාම තියාගන්න ඒ ආදරේ..ඒ ආදරේ නිසා දැනුන සතුට දුක හැමදේම.රවා හැමදාම වගේ අදත් ඔයා මාත් එක්ක,මගේ නිර්මාන එක්ක ඉන්නවා.ඒක මට සතුටක්.

@Raven ස්තුතියි!! විරහව කියන්නෙත් ලස්සන විෂයක්.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-90674848302374168892010-03-26T11:18:27.140+05:302010-03-26T11:18:27.140+05:30හරිම අපූරුවට පද ටික ගලපලා පිළිතුරු කවිත් ලස්සනයි.....හරිම අපූරුවට පද ටික ගලපලා පිළිතුරු කවිත් ලස්සනයි... අගෙයි පබලුජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-15575376031849371702010-03-24T16:22:10.380+05:302010-03-24T16:22:10.380+05:30වසග වූවත්
ඔහුගෙ සුවදට
කුමට කදුලැල්
නෙත් පුරා
ලැබ...වසග වූවත්
ඔහුගෙ සුවදට
කුමට කදුලැල්
නෙත් පුරා

ලැබූ අමිහිරි
මතකයන් දැන්
වල දමනු මැන
හිනැහිලා

අහිමි ආළයෙ
මිහිර කුමටද
විදිනන්ට තව
දුක්වෙලා

ජීවිතය ඈත
මග බලා ගෙන
පිය මනිනු මැන
වෙහෙසිලාPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-43844137091802630992010-03-23T17:10:23.979+05:302010-03-23T17:10:23.979+05:30හිතේ ගොඩක් තුවාල කාලයා විසින් සුවපත් කරනවා. කාලයට ...හිතේ ගොඩක් තුවාල කාලයා විසින් සුවපත් කරනවා. කාලයට ඉඩ දෙන්න.. හැමදාම වගේ කවිය හරිම ලස්සනයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-25215028604242409592010-03-23T09:18:09.247+05:302010-03-23T09:18:09.247+05:30ඇත්ත ඈත් වෙලා කොයිතරම් කාලයක් ගියත් ඒ සුවද මතක් වෙ...ඇත්ත ඈත් වෙලා කොයිතරම් කාලයක් ගියත් ඒ සුවද මතක් වෙලා තාමත් අඩනවාර අනන්තයි.Dasun Wanaguruhttps://www.blogger.com/profile/15344353471932244614noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-87386085452358769022010-03-22T19:55:47.771+05:302010-03-22T19:55:47.771+05:30විරහව ගැන ලියඋනත් පදවැල ලස්සනයි.විරහව ගැන ලියඋනත් පදවැල ලස්සනයි.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-39783174720673158732010-03-22T19:47:14.125+05:302010-03-22T19:47:14.125+05:30පබලු ඇයි හැමදාම තනිකම, විරහව ගැන ලියන්නෙ.. ඔයා වචන...පබලු ඇයි හැමදාම තනිකම, විරහව ගැන ලියන්නෙ.. ඔයා වචන අමුණන එකෙ ඔච්චර ලස්සනට එන්න අපිත් එක්කලා කතා බහ කරලා ඉන්න.. නැත්නම් ඔයගෙ කවිකාරකම්, ඔයාව තනිකම විසින්ම මකලා දාවි... ඇයි අපිත් එක්ක කතා කරන්න එන්නෙ නැත්තෙ.... කවිය ලස්සනයි කියලා කියන්න දෙයක් නැහැ.. ඔයගෙ නිහඬ බව වැඩ රාජකාරි වැඩි නිසාද...?රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com