tag:blogger.com,1999:blog-1965097526541924815.post5068759023081580200..comments2024-02-21T14:50:19.227+05:30Comments on මගේ තනිකම: මවුනි නුඹ ඇහැරෙන්නේ කවදද..?පබලුhttp://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1965097526541924815.post-2606520595395078322011-10-03T11:15:46.953+05:302011-10-03T11:15:46.953+05:30ලස්සනයි පබලු අක්කෙ.ලස්සනයි පබලු අක්කෙ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-2621927106065901852011-09-28T14:42:16.965+05:302011-09-28T14:42:16.965+05:30@ටී.බී. ගූගල් එකේ තිබුනේ ඕක තමා ටිකක් වත් හරියන.....@ටී.බී. ගූගල් එකේ තිබුනේ ඕක තමා ටිකක් වත් හරියන.. හොද පින්තුරයක් හමබවුන වෙලාවක අනිවාර්යෙන්ම මේක මාරු කරනවා.. අදහසට ස්තුතියීපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-73624284091944452882011-09-27T14:14:19.671+05:302011-09-27T14:14:19.671+05:30@හිස් අහස තැන්ක් Q සඳරු.කවියට වඩා කවියට පාදක වුන ස...@හිස් අහස තැන්ක් Q සඳරු.කවියට වඩා කවියට පාදක වුන සිදුවීමට හිත රිදෙනවා මල්ලියෝ

@ජනරඟ ස්තුතියී අදහසට

@මැණික් ස්තුතිය...පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-38364468869310488932011-09-27T14:12:59.131+05:302011-09-27T14:12:59.131+05:30@දිල් ඔයාගේ හිත රිදුන නම් සමා වුව මැනවි මගේ සහෝදරී...@දිල් ඔයාගේ හිත රිදුන නම් සමා වුව මැනවි මගේ සහෝදරී.
ගොඩාක් ස්තුතියී මෙහේ ආවට

@Gayasri thankzzz :)පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-82979412308708504592011-09-27T14:11:04.240+05:302011-09-27T14:11:04.240+05:30@Raj ජීවිතේ එහෙමයි..ස්තුතියි!!
@Dilnuwan හලේ තැන්...@Raj ජීවිතේ එහෙමයි..ස්තුතියි!!

@Dilnuwan හලේ තැන්ක් Q වේවාපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-42813640403135833462011-09-27T14:09:56.820+05:302011-09-27T14:09:56.820+05:30@සිරකරුවා s තැන්ක් Q
@තනෝජා ගොඩාක් ස්තුතියි තනෝජා...@සිරකරුවා s තැන්ක් Q

@තනෝජා ගොඩාක් ස්තුතියි තනෝජා අම්මි..ලස්සනයි පිළිතුරු කවි පේලීපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-55354082494109798212011-09-27T06:11:49.507+05:302011-09-27T06:11:49.507+05:30නිසදැසේ තියන සුන්දරත්වයට, යොදල තියන පින්තූරය භාධා ...නිසදැසේ තියන සුන්දරත්වයට, යොදල තියන පින්තූරය භාධා කරනව :(ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-77727988470863772812011-09-25T17:41:45.296+05:302011-09-25T17:41:45.296+05:30ලස්සනයි පබළු. පුංචි දුකකුත් දැනුනා.
මැණික්ලස්සනයි පබළු. පුංචි දුකකුත් දැනුනා.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-25472627889430402972011-09-23T19:58:13.550+05:302011-09-23T19:58:13.550+05:30කාව්‍යමය අර්ථයකින් නැතුව බැලුවත් අදහස සංවේදී..ලස්ස...කාව්‍යමය අර්ථයකින් නැතුව බැලුවත් අදහස සංවේදී..ලස්සනයිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-83535247283286558222011-09-22T23:24:12.495+05:302011-09-22T23:24:12.495+05:30කවිය කියෙවුවාම සූටි දුක්බර හැඟීමක් වගේ දැනෙනවා .. ...කවිය කියෙවුවාම සූටි දුක්බර හැඟීමක් වගේ දැනෙනවා .. ලස්සනයි

ඒත් පින්තූරේ දැක්කාම බය හිතෙනවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-81336798593794795222011-09-22T17:24:18.876+05:302011-09-22T17:24:18.876+05:30Good One....... Perfect....Good One....... Perfect....GayaSri KasthuriArachchihttps://www.blogger.com/profile/02772900809913325463noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-47984793203247070392011-09-22T15:17:35.244+05:302011-09-22T15:17:35.244+05:30මගේ අම්මා නැති උන වෙලාවෙදි පුංචි දැරියක්ව උන්න මගේ...මගේ අම්මා නැති උන වෙලාවෙදි පුංචි දැරියක්ව උන්න මගේ හිතටත් පබළුගෙ මේ පද ටික අදෙන්න ඇති....හදවත රිඳෙන තරමට සංවේදීයි....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-50986210303363405902011-09-22T13:07:01.030+05:302011-09-22T13:07:01.030+05:30නියමයි පබලු.. ඇත්තටම මරු..!නියමයි පබලු.. ඇත්තටම මරු..!Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොවhttps://www.blogger.com/profile/15665087190697431757noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-27853966478117749502011-09-22T12:17:39.522+05:302011-09-22T12:17:39.522+05:30මවකගේ....අදරය..උනුහුම..නොලැබිම..කෙතරම් අවාසනාවක්ද....මවකගේ....අදරය..උනුහුම..නොලැබිම..කෙතරම් අවාසනාවක්ද....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-13672888381765925842011-09-22T11:44:10.397+05:302011-09-22T11:44:10.397+05:30විසල් මැඳුරක පිපුණ කරුමෙට
සොවක් නෑ නුඹ තනි කරන්නට...විසල් මැඳුරක පිපුණ කරුමෙට
සොවක් නෑ නුඹ තනි කරන්නට
සිතේ දුක තනිකමත් දුරුකොට
ඉදින් සිහිනෙන් එනතුරා හෙට

සිතන් දියණී මෙහෙව් ලෝකෙක
පිපුණිනම් නුඹ පැලක දරිදව
සිතේ තනිකම දුක ඇරුනුකොට
සාගින්න රුදු යකුන් නුඹ වට

එහෙත් මගෙ පුත කෙලෙස සිටියද
ලොව දනන් සැමදා හිඳින ලෙස
පිපුණ විගසම ලියා ඇත අප
සොහොන් බිම වෙත යනෙන දිනයදThanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-81369006015842915502011-09-22T11:23:31.911+05:302011-09-22T11:23:31.911+05:30හ්ම්ම් එළ..හ්ම්ම් එළ..සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.com