tag:blogger.com,1999:blog-1965097526541924815.post4291681745250918667..comments2024-02-21T14:50:19.227+05:30Comments on මගේ තනිකම: තනියම තනිකම වින්දාපබලුhttp://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1965097526541924815.post-84523649002764813892010-12-17T20:21:22.153+05:302010-12-17T20:21:22.153+05:30Mekata Mama Monawath Kiyanne Na.. Adahasa Lassanai...Mekata Mama Monawath Kiyanne Na.. Adahasa Lassanai..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-74943502968904174702010-08-20T22:48:35.063+05:302010-08-20T22:48:35.063+05:30තනියම තනිකම වින්දා..yah itz true..තනියම තනිකම වින්දා..yah itz true..Dishanhttps://www.blogger.com/profile/06069170335659429521noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-77072622817837028572010-08-18T19:22:11.692+05:302010-08-18T19:22:11.692+05:30@kellasupun ස්තුතියි මල්ලි
@ගීත් (සහෘදයා)හෝව් හෝව...@kellasupun ස්තුතියි මල්ලි

@ගීත් (සහෘදයා)හෝව් හෝව් අපෝයි ඔය ඔලුව..
කව්ද කිව්වේ ඔයාට බැ කියලා..ඔය ලියන ඒව දැක්කම මට ඇඩෙනවා මම මොනවද ලියන්නේ කියල හිතිලා...ස්තුතියි ඇවිත් අදහස කිව්වටපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-41538985313277917342010-08-18T17:33:40.484+05:302010-08-18T17:33:40.484+05:30අයියෝ........................................මට මග...අයියෝ........................................මට මග ඇරුනේ කෝමද? මෙච්චර ලස්සන ගී පද පෙළක්...පොඩ්ඩක් ඉන්න ඔලුව ගහගෙන එන්නම් බිත්තියේ..ඌයි...ආහ් දැන් හරි...
ඔයා ලස්සනට ගී පද ගොතනවා..ඇයි අපිට බැරි මේවා ගීත කරන්න. ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-75094328858983610852010-08-15T20:39:00.736+05:302010-08-15T20:39:00.736+05:30AH EKA ELA AKKIAH EKA ELA AKKIKellsupunhttps://www.blogger.com/profile/03281413394836041496noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-65869251099256672172010-08-15T10:26:30.508+05:302010-08-15T10:26:30.508+05:30@Pasan වටින දේවල් පරෙස්සමෙන් තියාගෙන ඉන්න ඕන..
@අ...@Pasan වටින දේවල් පරෙස්සමෙන් තියාගෙන ඉන්න ඕන..

@අභීත ස්තුතියි!!
තනිකමට පෙම් බැදි
තනිකමම පැතුවට
තනිකමින් මිදුනු දින
දැනුන සැනසිල්ල නිම්නැතපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-52307881970500793972010-08-14T15:22:11.465+05:302010-08-14T15:22:11.465+05:30තනිකමට පෙම් බදින..
නගේ නුඹටත් දිනක..
තනිකමට සමුදී....තනිකමට පෙම් බදින..
නගේ නුඹටත් දිනක..
තනිකමට සමුදී...
තනිවෙන්න වේවී...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-50798162824735806992010-08-12T15:13:55.986+05:302010-08-12T15:13:55.986+05:30මෙයා ඒකත් මතක තියාගෙන හිටියද අනේ...කොහෙද ඕක තිබ්බෙ...මෙයා ඒකත් මතක තියාගෙන හිටියද අනේ...කොහෙද ඕක තිබ්බෙ.. මටත් මතක නෑ නෙ...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-23331743381049864572010-08-12T15:02:49.168+05:302010-08-12T15:02:49.168+05:30@පසන් ඔයා මේ පෝස්ට් එකට කවියක් ලිව්වා...මතකද??? මෙ...@පසන් ඔයා මේ පෝස්ට් එකට කවියක් ලිව්වා...මතකද??? මෙන්න මෙහෙම,,,,

නුඹ ලබන්න බැරි හින්දා
හැර යන්නට දුක හින්දා
වෙන කෙනෙකුටට බහ දුන්දා
නුඹට හොරෙන් මං බැන්දා
හී හී හී........පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-45483116225900568592010-08-12T14:21:53.414+05:302010-08-12T14:21:53.414+05:30ලස්සනයි ගොඩක්.. ඊලග පොස්ට් එක දාන්න... ඒකට කවියක් ...ලස්සනයි ගොඩක්.. ඊලග පොස්ට් එක දාන්න... ඒකට කවියක් ලියන්නන්....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-48852859611330579652010-08-12T11:30:04.596+05:302010-08-12T11:30:04.596+05:30@මැණික් ස්තුතියි අදහසට ...මේ මගේ ජීවිතේ නෙවෙයි මැණ...@මැණික් ස්තුතියි අදහසට ...මේ මගේ ජීවිතේ නෙවෙයි මැණික්..නිකන් හිතට ආපු සිතුවිල්ලක් විතරයි..

@ඉලංදාරියා ඉදල හිටල හරි ඇවිත් යන්න...හොද නරක කියන්න..ස්තුතියි.

@Muth ස්තුතියි!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-52028444768548820252010-08-11T19:17:52.579+05:302010-08-11T19:17:52.579+05:30Dukayi :(.. eeth godak lassanayiDukayi :(.. eeth godak lassanayiEranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-47294238189906831522010-08-10T17:50:32.813+05:302010-08-10T17:50:32.813+05:30හුග දවසකින් මේ පැත්තේ අවේ....
මම කැමතිම ටික මේ ටි...හුග දවසකින් මේ පැත්තේ අවේ....

මම කැමතිම ටික මේ ටික....

මනමාළිය නුබ කැන්දා
යනු බලන්න බැරි හින්දා
දාහක් ගිනි හිත රන්දා
තනියම තනිකම වින්දාඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-7584037777744919882010-08-10T11:51:13.469+05:302010-08-10T11:51:13.469+05:30ගොඩක් කාලෙකින් ආවෙ. අනේ හීන වල පැටලිලා ඔලුව අවුල්ක...ගොඩක් කාලෙකින් ආවෙ. අනේ හීන වල පැටලිලා ඔලුව අවුල්කර ගන්න නම් එපා. පබළු පබළු ලෙසින් දිලෙන වගේ ඉන්න.
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-8045642530960186752010-08-09T14:19:16.423+05:302010-08-09T14:19:16.423+05:302Prabath ස්තුතියි..දන්නවා ඔයාල හැමදාම තනිකම එක්ක ඉ...2Prabath ස්තුතියි..දන්නවා ඔයාල හැමදාම තනිකම එක්ක ඉන්නවා කියලා.ඒහින්ද තමයි ලියන්න හිතට අලුත් අදහස් එන්නේත්.

@Ano.. :)

@නොසංදාලයා
මගේ තනිකම මට
මගේ කවි හිත මෙය
නොවේ කිසි විට ජීවිතය
කවිය කවියක් මිස

අදහසට තුති මිට
දිග හරිම නුබ වෙත
වචන අරුමය යස
කවිය කවියක් මිස

@තක්ෂිල ඔව්... මල්ලිලා නංගිලත් පරෙස්සම් වෙනු හොදයි..අදහස් දැක්වුවට තුති.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-49424095838812673202010-08-09T14:17:10.211+05:302010-08-09T14:17:10.211+05:30@Ano..තනිකම ලස්සනයි.ඒත් මට දැන් හිතෙනවා තනිකමට වඩා...@Ano..තනිකම ලස්සනයි.ඒත් මට දැන් හිතෙනවා තනිකමට වඩා ලස්සන දේවල් තියනවා කියල..ස්තුතියි අදහස ලිව්වට

@Shadow ඔව් හිත මෙහෙම තමයි.දුරගමන් කරන හිත ස්තුතියි නිතරම ඇවිත් යනවට අදහස් දක්වනවට

@වැප් කාලෙකට පස්සේ හරි මේ පැත්තේ දකින්න ලැබුන එක සතුටක්.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-61422043657602202092010-08-09T14:02:11.438+05:302010-08-09T14:02:11.438+05:30හීන එක්ක ඉගිල්ලෙන් යන්නේ පරිස්සමේන් ඕන් අක්කේහීන එක්ක ඉගිල්ලෙන් යන්නේ පරිස්සමේන් ඕන් අක්කේතක්ෂිලhttps://www.blogger.com/profile/04788734502728796083noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-58031709730764095342010-08-03T14:17:18.597+05:302010-08-03T14:17:18.597+05:30උඹේ තනි කම උඹට,
උගේ නොතනිය ඌට,
දැනෙන ලෙස අද උඔට,
...උඹේ තනි කම උඹට,
උගේ නොතනිය ඌට,
දැනෙන ලෙස අද උඔට,
දැනේ දිනෙකත් ඌට.

සිහින හැදුනේ නුඹට,
සිහින නොවටී ඌට,
නොකීවේ ඇයි ඌට,
සිහින ඇතිබව නුඹට.

නොදැනුනත් අද ඌට,
දැනෙන තනි කම උඹට,
වටිනවානේ උඹට,
ඔබේ තනිකම උඹට..!

(උඹ ඌ ආසී නෙසරුප් වචන භාවිත කලේ කවි රසය ඉස්මතු කරලීම සඳහා පමණි)

අගේ ඇති කවි පංතියක්.නොසංදාලයාhttps://www.blogger.com/profile/14073295773613702525noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-64295480127040661242010-08-02T23:28:54.978+05:302010-08-02T23:28:54.978+05:30thaniyama hand jobthaniyama hand jobAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-79585553001893465622010-08-02T21:30:34.285+05:302010-08-02T21:30:34.285+05:30විඳිනා තරමට තනිකම
නැ ඕනැ ආදරයක්
ආ දා සිතුවිලි අතරට...විඳිනා තරමට තනිකම
නැ ඕනැ ආදරයක්
ආ දා සිතුවිලි අතරට
අන් කෙනෙකුගෙ ආදරයක්
සිටිනා තනිකම හැර යයි දුටු වන ඒ සිතුවිල්ලත්
සැමදා මිතුරෙකි තනිකම රැඳෙනා හද පතුලේමත්
නැත යන්නේ කිසිදා අප හැරදා මක් නිසාවෙන් වත්.....

~තනිකමට ආදරෙන්Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-12381068266309935952010-08-02T20:46:18.465+05:302010-08-02T20:46:18.465+05:30ලස්සනයි
කලෙකට පස්සේ ඔන් මන් ඇවිත් ගියා ........ලස්සනයි

කලෙකට පස්සේ ඔන් මන් ඇවිත් ගියා ........වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-75146078796845735292010-08-02T19:59:16.501+05:302010-08-02T19:59:16.501+05:30හීන ඔහොම තමයි අනේ......හීන ඔහොම තමයි අනේ......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-39983978333594244292010-08-02T19:24:09.675+05:302010-08-02T19:24:09.675+05:30MEEKA NUM HARIMA LASSANAY ..MOKADA OYA LIWWA ADAHA...MEEKA NUM HARIMA LASSANAY ..MOKADA OYA LIWWA ADAHASA TA MAMA HARIMA KEMATHIY MOKADA MATATH DENENA HINDA WIDINA HINDA THANIKAMA ..HARIMA LASSANAY .... PABALUAnonymousnoreply@blogger.com