tag:blogger.com,1999:blog-1965097526541924815.post3873654860654527139..comments2024-02-21T14:50:19.227+05:30Comments on මගේ තනිකම: අප අප නමින් රඳනෙම්පබලුhttp://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1965097526541924815.post-35123827466425584902014-10-23T14:23:59.009+05:302014-10-23T14:23:59.009+05:30නියම කවි ටික.... ලස්සනයිනියම කවි ටික.... ලස්සනයිහොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-36789931453295843662014-01-05T11:07:32.608+05:302014-01-05T11:07:32.608+05:30ලස්සනයි! අද තමා මේ පැත්තට ආවේ.ලස්සනයි! අද තමා මේ පැත්තට ආවේ.Shiroshhttps://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-64601918836596390722013-03-08T17:06:49.179+05:302013-03-08T17:06:49.179+05:30දිගටම ලියන්න පබළු..ලස්සනයි .කවි ටික.
එනවා හැමදාම බ...දිගටම ලියන්න පබළු..ලස්සනයි .කවි ටික.
එනවා හැමදාම බලන්න...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-35676644234001598162013-03-04T13:38:09.205+05:302013-03-04T13:38:09.205+05:30ගොඩාක් ස්තුතියි යාලුවා..දැන්ම වැරද්ද නිවරදි කරගනිම...ගොඩාක් ස්තුතියි යාලුවා..දැන්ම වැරද්ද නිවරදි කරගනිමිපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-12913362229694603292013-03-04T13:36:45.317+05:302013-03-04T13:36:45.317+05:30අක්මන් කියල කියන්නේ ආක්රමණය ,,එහෙම නැති නම් නතුකර...අක්මන් කියල කියන්නේ ආක්රමණය ,,එහෙම නැති නම් නතුකරගෙන වගේ අදහසක්..පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-12478744113362775322013-03-04T13:36:07.919+05:302013-03-04T13:36:07.919+05:30ගොඩාක් ස්තුතියි පිලිතුරු කවියට..හැමදාම එන්න ..ගොඩාක් ස්තුතියි පිලිතුරු කවියට..හැමදාම එන්න ..පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-48307194130896537672013-03-04T13:34:35.301+05:302013-03-04T13:34:35.301+05:30මම ඒ කතාව කියවා නැත.කොමෙටුවට ස්තුතීයිමම ඒ කතාව කියවා නැත.කොමෙටුවට ස්තුතීයිපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-79209213395479917472013-03-04T13:33:29.185+05:302013-03-04T13:33:29.185+05:30අදහසට තුතී..
ආලය ගැන මගේ අදහස නම් ආලය කියල දෙයක් ප...අදහසට තුතී..
ආලය ගැන මගේ අදහස නම් ආලය කියල දෙයක් පවති. එය ස්ථිරද?තාවකාලිකද එහෙම නැත්නම් දිගු කාලිනවද කෙටි කාලිනවද එහෙමත් නැත්නම් සදාකාලිකද කියන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන් කියන එක..පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-27510597071642079892013-03-04T06:20:57.355+05:302013-03-04T06:20:57.355+05:30රදනෙම් (radhanem) - රඳනෙම් (ranndhanem)
රැදෙමින් (...රදනෙම් (radhanem) - රඳනෙම් (ranndhanem)
රැදෙමින් (rAdhemin) - රැඳෙමින් (rAnndhemin)
හිදිමින් (hidhimin) - හිඳිමින් (hinndhimin)

යුනිකෝඩ් එසැණින් පරිවර්තකයතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-30140591691748997492013-03-03T20:07:39.693+05:302013-03-03T20:07:39.693+05:30මොකක්ද අක්මන් කියලා කියන්නෙ?මොකක්ද අක්මන් කියලා කියන්නෙ?වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-7008927633517977702013-03-03T20:07:18.500+05:302013-03-03T20:07:18.500+05:30නුඹේ නම ලියැවිලා ඇත මා නමින්
මගේ නම කෙලෙසකින් නොලි...නුඹේ නම ලියැවිලා ඇත මා නමින්
මගේ නම කෙලෙසකින් නොලියවෙද
ඉතින් ඔය නමින්...

ගෙවෙන තුරු
සසර මේ කලුවර
රැදී ඉමි නිහඩවම
නුඹ නමින්...!

හද දලු ලදලු සෙලවෙන
වස්සානයේ මේ සුසුවද
නුඹය මට..
නුඹමය..
සංසාර සෙනෙහසේ අරුමය!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-43718378344576298472013-03-03T11:45:28.493+05:302013-03-03T11:45:28.493+05:30"පබලු" කිව්වම මතක් උනේ තරුණයා පත්තරේ ගිය..."පබලු" කිව්වම මතක් උනේ තරුණයා පත්තරේ ගියපු "සුළඟ නුඹ සහ මම" කතාව...

එහෙම නම් වෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා....Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1965097526541924815.post-12218541553972345982013-03-02T21:43:19.580+05:302013-03-02T21:43:19.580+05:30නිර්මාණයක් හැටියට අගෙයි. ඒත් මගේ මතය නම් ආලය කියා ...නිර්මාණයක් හැටියට අගෙයි. ඒත් මගේ මතය නම් ආලය කියා දෙයක් ලොව නොපවති යන්නයි ඇත්තේ ගනුදෙනු පමණයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com